අද දින සිට මෝටර් බයිසිකල් On-light ලු
අද උදේ මට මාර වැඩක්නේ උනේ.. පොලිස් මාමේක් මාගේ මොටර් සයිකලේ නැවැත්තුවා.
මම හිතුවා උදේ පාන්දරම කෙලියා තමා කියලා. Manz මට කීවා head light on කරගෙන යන්න කියලා.
දැන් දවල්ට හේඩ් ලයිට් දාගෙන්ලු යන්න ඕන. මම ටික ටික ඉස්සරහට එද්දි තව දෙතුන් දෙනෙක් head light දා ගෙන එනව දැක්කා.
ඒකෙත් පොඩි ගතියක් තියනව නේද මචන්ලා..

Last edited: