අද දියවඩන නිළමේ තෝරන චන්දය

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇයි බං තට්ටයෝ ටික හොරක්ටම චන්දේ දෙන්නේ?
    හොරෙක්ද? මොනාද හොරකන් කරල තියෙන්නෙ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    පරණ කෙනාම පත් උනොත් පුදුම වෙන්න එපා. මෙච්චර චෝදනා තියනවා. හාමුදුරුවරු ඒවා නොදන්නවා වෙන්නත් බෑනේ. දළදා වහන්සේ කියන්නේ බෞද්ධයන්ගේ උරුමයක්. ඒක එක එක හොර බේසික් පුතාලට විනාශ කරන්න දෙන්න හොද නෑ. ලංකාවේ හොද ධර්ම දර විනය ධර හාමුදුරුවරු ඉන්නවා. හොද සේවයක් කරන හාමුදුරුවරු ඉන්නවා. ඒ අයට වැන්දත් කමක් නෑ. හැබැයි මාලිගාවේ ඉන්න හාමුදුරුවරුන් ගැන මම හොදට දන්න නිසා මට එයාලට වදීන්න කොන්ද නැමෙන්නෙ නෑ බන්. එච්චරටම අප්පිරියයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මොකා ආවත් රාජකීය විදිහට දළඳා මාලිගාවෙන් හොරාකනවා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    පරණ කෙනාම පත් උනොත් පුදුම වෙන්න එපා. මෙච්චර චෝදනා තියනවා. හාමුදුරුවරු ඒවා නොදන්නවා වෙන්නත් බෑනේ. දළදා වහන්සේ කියන්නේ බෞද්ධයන්ගේ උරුමයක්. ඒක එක එක හොර බේසික් පුතාලට විනාශ කරන්න දෙන්න හොද නෑ. ලංකාවේ හොද ධර්ම දර විනය ධර හාමුදුරුවරු ඉන්නවා. හොද සේවයක් කරන හාමුදුරුවරු ඉන්නවා. ඒ අයට වැන්දත් කමක් නෑ. හැබැයි මාලිගාවේ ඉන්න හාමුදුරුවරුන් ගැන මම හොදට දන්න නිසා මට එයාලට වදීන්න කොන්ද නැමෙන්නෙ නෑ බන්. එච්චරටම අප්පිරියයි.
    පරණ කෙනාම පත් උනොත් පුදුම වෙන්න එපා. මෙච්චර චෝදනා තියනවා. හාමුදුරුවරු ඒවා නොදන්නවා වෙන්නත් බෑනේ. දළදා වහන්සේ කියන්නේ බෞද්ධයන්ගේ උරුමයක්. ඒක එක එක හොර බේසික් පුතාලට විනාශ කරන්න දෙන්න හොද නෑ. ලංකාවේ හොද ධර්ම දර විනය ධර හාමුදුරුවරු ඉන්නවා. හොද සේවයක් කරන හාමුදුරුවරු ඉන්නවා. ඒ අයට වැන්දත් කමක් නෑ. හැබැයි මාලිගාවේ ඉන්න හාමුදුරුවරුන් ගැන මම හොදට දන්න නිසා මට එයාලට වදීන්න කොන්ද නැමෙන්නෙ නෑ බන්. එච්චරටම අප්පිරියයි.
    හරි සමිදේ... ඔබට සාමය උදා වේවා...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මු සැහෙන වැඩ කරන පොරක් බන් ..මු වැඩිය කැම්පේන් කරන්නේ නැ නමුත් වැඩකරනවා ළමා රෝහලට පිලිකා රෝහලට සැහෙන ෆන්ඩ් කරනවා..පාද යාත්‍රාවට දන්සලක් දෙනවා මුගේ වියදමෙන් ලක්ෂෙකට විතර කන්න දෙනවා එකේදී ...තට්ටයන් ගෙන් මාලිගාවේ පින්කැටේ බේරගන හුගක් මිනිස්සුන්ට වැඩ කරනවා ..මුත් හම්බ කරගන්නවා කොලබ ආසන්නයේ හොට්ටල් දෙක තුනකුත් ගහනවා ශේප් එකේ ..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    Business Tattayo Tika Same CEO ma Dagena Neda

    Chairman - Asgiri / Malwathu Tattaya
    CEO - Nilanga Thief

    Product - Relic Teeth Of Lord Buddha