අද නම් ගොඨා කියපු එකකට බයත් හිතුනා

bt Thalangama

Active member
  • Sep 7, 2020
    169
    233
    43
    පාර දෙපැත්ත සුද්ද කරනවා පොලිසියෙන් කොල්ලො දෙන්නෙක් දාලා...... බැලුවා මොකද මේ කියල... සදුදට ගෝඨභය මහත්තයා එනවලු එකලු....එනව කිවුවෙ මේ පාරෙන්ලු යන්නෙ..... අද සෙනසුරාදා .......... නිති රෙගුලාසි හදාගෙන ඉන්නෙ වැඩ නොකරන ඉන්න........අපේ සර් එක්ක එවා හරියන්නෙ නැ.... ආන්ඩුවෙ එවුන් පින් පඩි ගත්ත කාලය ඉවරයි දැන් වැඩ කරපන් නැත්නම් පලයන් ඕන තරම් එවුන් ඉන්නවා ජොබ් එකට දාන්න
     
    • Haha
    Reactions: dilann

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගු ඇන් පි ගොන් බඩු දැනගන්ඩ ඔනෙ අපි 2/3 බලයක් සහ ජනපති කෙනෙක් පත්කර ගත්තෙ හාල් ගර ගර ඉන්ඩ නෙමේ කියන එක..

    ගු ඇන් පි ගොන් බඩු වලට ඕනෙ සහරානය කෙලින්ඩ එනව කියල දැන දැන උඩ බලන් උන්න වගේ රාජ්ය සේවකයො ටිකක් එක්ක ජිවත් වෙන්ඩ .. ඒත් අපිට එහෙම අවශ්ය නැ...

    අපි චන්දෙ දුන්නෙ රටට අවශ්ය දේ කරන්ඩ,අපේ ජනපතිතුමා අපිට අවශය දේ කරනව ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට කිසීම ගැටලුවක් නැත..

    අගල් 12 වට පොල් බයියා :lol: :lol:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1601095164741.png
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    දැන් සර්ට තද වෙලා
    "ෆක්" කියලා කියවුනොත් එහෙම රාජ්‍ය නිළධාරින් නිළදාරිනියන් නියෝගය ක්‍රියාත්මක කරන්න එපැයි

    (Copied)

    :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Me miniha nam moda harakek .......
    120074509_2405687519737893_7606905147353391961_n.jpg


    Matath mulin ma GOTA oya tika kiyanakota podi sathutak danuna... eth
    Mage maha moleta e news eka gihin tika welavak yanakota danuna e kiyapu de barapathala kama. :p

    Ane manda bn ithin, mehema karalath ba nokarath ba.
    Mechchara kal kerune nathi nisa mehemath karala balanna GOTA ta time eka dunna nam hari neda.
    another stupid comment .... 😒
     
    • Like
    Reactions: dilann

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මම කියන දේ තමා
    චක්‍රලේඛය.
    මම කියන දේ තමා
    නීතිය.
    මම වෙන්නෙමි රටේ
    උසාවිය
    මම තමයි මැතිවරණ
    කොමිසම
    මට හිතෙන දේ තමයි
    යුක්තිය
    මට ඔනේ විදියට
    ඉන්නඑක
    තමයි මින්පසු තොපේ
    ජීවිතය

    (copid)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    මම කියන දේ තමා
    චක්‍රලේඛය.
    මම කියන දේ තමා
    නීතිය.
    මම වෙන්නෙමි රටේ
    උසාවිය
    මම තමයි මැතිවරණ
    කොමිසම
    මට හිතෙන දේ තමයි
    යුක්තිය
    මට ඔනේ විදියට
    ඉන්නඑක
    තමයි මින්පසු තොපේ
    ජීවිතය

    (copid)
    Me miniha nam moda harakek .......
    120074509_2405687519737893_7606905147353391961_n.jpg



    another stupid comment .... 😒
    Then what about voters who gave him 2/3 which alluded all the presidents since 1978(people did not grant 2/3 under this constitution to any president and only JR had it but 2/3 he received was under 1972 and 1982 he feared loosing this 2/3 and sought referendum and continued with same majority
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට මතක විදියට උඹ අම්මා විකුණලා නාගාට කඩේ ගියේ චැලේන්ජර්
    සමහරවිට උඹත් ඒ හොරකම් කල සල්ලි වල හවුල් කාරයෙක් වෙන්න ඇති

    උඹෙන මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මස්සිනා
     
    • Haha
    • Wow
    Reactions: erozan and Deleted

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතක විදියට උඹ අම්මා විකුණලා නාගාට කඩේ ගියේ චැලේන්ජර්
    සමහරවිට උඹත් ඒ හොරකම් කල සල්ලි වල හවුල් කාරයෙක් වෙන්න ඇති

    උඹෙන මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මස්සිනා
    ඇඟිල්ල දිහා බලන්නෙ නැතිව හඳ බලපන්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට මතක විදියට උඹ අම්මා විකුණලා නාගාට කඩේ ගියේ චැලේන්ජර්
    සමහරවිට උඹත් ඒ හොරකම් කල සල්ලි වල හවුල් කාරයෙක් වෙන්න ඇති

    උඹෙන මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මස්සිනා
    මොනවාද බන් උබ කියන්නේ
    මට ඒ ගැන උබට මොකුත් පැහැදිලි කරන්න ඔනි නැ
    මොකද උබගෙනුත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: senal neveyi

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ වගේ කතාවක්නම් ගෝටගෙන් බලාපොරොත්තු උනේ නෑ. මහින්ද කිවුවනම් හිතාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Plusky and ElaBaba

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ශෝ ඕෆ් තමයි. ඔය පොඩි පොඩි සොක්කොන්ට පොඩ්ඩක් බැනල ආතල් එකක් දෙනවා මිනිස්සුන්ට. මහින්දගේ ගෝලයොන්ට සද්ද නෑ.

    කියන තරන් යකා කලු නෑ වගේ කියන තරන් කොන්ද පනත් නෑ. නිකන් පුම්බපු බැලුමක්.
    20න් පස්සෙවත් බලමු පිටකොන්දක් තියන් වැඩක් කරයි ද කියල
     
    • Like
    Reactions: ElaBaba