අඩෝ වතුර නාස්ති කරන්න එපාඅපට නැ බන් තාම. තේ ගස් වලට වතුර දාලා පන යනව.

පෙරහරට බාධාවක්නෙ.නුවර කිට්ටුවටනම් වැස්සක් නෑ
උඹ සින්දුවක් කිවුවනේ ඒකයි.වහිනවා දවසම පැලෙන්න උදේ ඉඳන්..![]()
මම ඉස්සර අතේ ගහන එක නවත්තල හිටියා මාස 9කට කිට්ටු වෙන්න. ඒ කාලෙ පුරුද්දක් තිබ්බා මේ rain sound එක subwoofer එකේ හයියෙන් දාල ඔළුවෙ ඉඳන් රෙද්දක් පොරවන් වහිනව කූඩාරමක ඉන්නෙ කියල හිතෙන් මවන් නිදා ගන්නවා. සුපිරියටම ඉක්මනටම නින්ද යනවා.