අද නිවාඩු දවසක් කියලා අමතක උනා ...
අද ලොන් වීකෙන්ඩ් එකක් ලුනේ. ටහිකෙන්න අමතක උනා. මන්ඩේ වෙද්දි මට බබා හුකුන් වෙයි වගේ. බොලාලටත් මෙහෙම සිදු උනිද? ඩොලර් 500 ඉතුරු කරලා අනිත් ටික මාරු කලා සබ් අකවුන්ට් එකකට. උබලත් එහෙම කරපල්ලා. සදුදා වෙනකොට මොනා වෙයිද දන්නේ නැනේ.
p.s. ෆොරෙක්ස් සීන් මේකේ දැම්මම සමහරු රෙප් කපලා කුනුහර්ප කියලායනවා. එහෙම කරන්න එපා. කාගෙ උනත් සල්ලි.. කාටහරි ප්රයොජනයක් වෙයි කියලා දැම්මේ.

Last edited: