අද නිවාඩු දවසක් කියලා අමතක උනා ...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද නිවාඩු දවසක් කියලා අමතක උනා ...

    gggdd123.jpg

    අද ලොන් වීකෙන්ඩ් එකක් ලුනේ. ටහිකෙන්න අමතක උනා. මන්ඩේ වෙද්දි මට බබා හුකුන් වෙයි වගේ. බොලාලටත් මෙහෙම සිදු උනිද? ඩොලර් 500 ඉතුරු කරලා අනිත් ටික මාරු කලා සබ් අකවුන්ට් එකකට. උබලත් එහෙම කරපල්ලා. සදුදා වෙනකොට මොනා වෙයිද දන්නේ නැනේ.

    p.s. ෆොරෙක්ස් සීන් මේකේ දැම්මම සමහරු රෙප් කපලා කුනුහර්ප කියලායනවා. එහෙම කරන්න එපා. කාගෙ උනත් සල්ලි.. කාටහරි ප්‍රයොජනයක් වෙයි කියලා දැම්මේ.
     
    Last edited:
    • Like
    Reactions: your_love and -333-

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Mey ban mata oka welawaka hemeeta kiyala diyan..man dannawa forex gana tikak..eth oya wage danne nah..kiyala diyan awulak nathnam
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අද ලොකෙටම නිවාඩුද? ආඩම්බරයි සින්හල අවුරුදු ලොකෙටම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද ලොකෙටම නිවාඩුද? ආඩම්බරයි සින්හල අවුරුදු ලොකෙටම.
    අයියො ජනාදිපතිතුමනි.. කොයි ලොකෙද ඉන්නේ. අද ලන්කාවට විතරයි අවුරුදු.. අනික් රටවල උන්ට මහා සිකුරාදා.. ලන්කාවෙත් කැතලික් උන්ට මහා සිකුරාදා.

    124587920.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    සමහරු රෙප් කපලා කුනුහර්ප කියලායනවා. එහෙම කරන්න එපා. කාගෙ උනත් සල්ලි.. කාටහරි ප්‍රයොජනයක් වෙයි කියලා දැම්මේ.
     
    • Like
    Reactions: Screw SL

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අයියො ජනාදිපතිතුමනි.. කොයි ලොකෙද ඉන්නේ. අද ලන්කාවට විතරයි අවුරුදු.. අනික් රටවල උන්ට මහා සිකුරාදා.. ලන්කාවෙත් කැතලික් උන්ට මහා සිකුරාදා.
    පත්තරේ තිබ්බේ නැනේ. :no::sorry:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ වගේ ‍පොඩි දේවල් ගොඩක් වටිනව මචන් කෙලවෙන්න කලින් දැනගන්න එක.

    සදුද උදේට බොගේ ට්‍රේඩි එක 1000+ ප්‍රොෆිට් වේවා කියා පතමි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වගේ ‍පොඩි දේවල් ගොඩක් වටිනව මචන් කෙලවෙන්න කලින් දැනගන්න එක.

    සදුද උදේට බොගේ ට්‍රේඩි එක 1000+ ප්‍රොෆිට් වේවා කියා පතමි

    මේ වීකෙන්ඩ් එක ටිකක් දරුනුයි මචන්. ට්‍රම්ප්කාරයා එක්ක ඇරගන්න දෙගොල්ලක් ඉන්නවනේ. කොරියන් උනුයි මුස්ලිම් උනුයි. යුද්දේ ඇවිලුනොත් ඉන්වෙස්ටර්ලා රත්තරන් තමයි බයි කරන්නේ. එහෙම උනොත් රත්තරන් නහුතෙට නගියි. ප්‍රශ්නේ සදුදා උදේම රත්තරන් නැග්ගොත් මගේ ස්ටොප් ලොස් වැඩක් වෙන්නේ නැ. අකවුන්ට් එක ඉවර් වෙනකන්ම යයි. :baffled:
    :baffled:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ වීකෙන්ඩ් එක ටිකක් දරුනුයි මචන්. ට්‍රම්ප්කාරයා එක්ක ඇරගන්න දෙගොල්ලක් ඉන්නවනේ. කොරියන් උනුයි මුස්ලිම් උනුයි. යුද්දේ ඇවිලුනොත් ඉන්වෙස්ටර්ලා රත්තරන් තමයි බයි කරන්නේ. එහෙම උනොත් රත්තරන් නහුතෙට නගියි. ප්‍රශ්නේ සදුදා උදේම රත්තරන් නැග්ගොත් මගේ ස්ටොප් ලොස් වැඩක් වෙන්නේ නැ. අකවුන්ට් එක ඉවර් වෙනකන්ම යයි. :baffled:
    :baffled:

    Slippages walata mattu unoth sorry.com
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Slippages walata mattu unoth sorry.com
    වීකෙන්ඩ් එක දවස් තුනක්නේ බන්. අනිවා ස්ලිපේජ් එකක් තියෙවි. යුද්දේ ඇවිලුනොත් නම් සොරිම තමා. ආයේ ගොඩ යැමක් නැ. මගේ ඔය ට්‍රේඩ් දෙකම කරෙක්ශන් එකක් එක්ක පොසිටිව් තිබ්බේ. මම ක්ලොස් කලේ නැ කරුමෙට.