බන්ටු;14286224 said:අප්පා එහෙනම් හොඳ සල්ලිකාරයෙක් උඹ. අපේ සති දෙකේ පඩිය, උඹේ සතිය පඩිය වෙන්න ඇති.![]()
ලංකාවේ ඒකේ අනිත් පැත්ත නේ බන් web developer ලට වැඩිය bank වල උන් පඩි ගන්නවා නේ ෂෝයි නේ බන් මුනට පිහියකින් අනිනවා වගේ
-6 මොකක්ද බන් අර උඩ එකාට -18 ලු![]()

oya winter ekata tiyana asawa me ratakata enakan witarai. man me balan inne gedara yanne kawadad kiyala.
me balanna.. apita me tikema mehema tama. adath snow storm ekak enawalu.
![]()

ඩීප් ෆ්රීසර් එක ඇතුලෙ ඉන්නව වගේ ඇති නේද? කොහොමද බන් ඔය සීතලේ ජීවත් වෙන්නෙ?
ලංකාවේ ඒකේ අනිත් පැත්ත නේ බන් web developer ලට වැඩිය bank වල උන් පඩි ගන්නවා නේ

ඇදුම් පොරවාගෙන යන්න ඕනේ බන් නැත්නම් ලෙඩ වෙනවා
ඕකාට පිස්සු බන් එහෙම නෑ. මෙහෙත් බැංකු වල හොඳට ගෙවනවා![]()

me kaleta thamai godak kattiya lankawata enneoya winter ekata tiyana asawa me ratakata enakan witarai. man me balan inne gedara yanne kawadad kiyala.
me balanna.. apita me tikema mehema tama. adath snow storm ekak enawalu.
![]()

oya winter ekata tiyana asawa me ratakata enakan witarai. man me balan inne gedara yanne kawadad kiyala.
me balanna.. apita me tikema mehema tama. adath snow storm ekak enawalu.
![]()

මට 18 C වලත් ඉන්න බෑ
උබලා - ගණන් වල කොහෙම ඉන්නවද මන්දා me kaleta thamai godak kattiya lankawata enne![]()

අම්මෝ පිස්සු හැදෙනවාමට 18 C වලත් ඉන්න බෑ
උබලා - ගණන් වල කොහෙම ඉන්නවද මන්දා
innawa kiyanne atulema tama, heaters nattn sorry. apita wadath naha me snow storm ekak nisa.