අද පඩිය වෙනදට වැඩිය හම්බ වුනාද ?

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අද පඩිය වෙනදට වැඩිය හම්බ වුනාද ?

    අද උඹලට වෙනදට වැඩිය වැඩිපුර මුදලක් පඩියට හම්බ වුනාද ? :eek:

    හේතුව , 2020.01.01 ඉඳන් PAYE ටැක්ස් එක අහෝසි කරපු නිසා ජනවාරි මාසේ කපපු PAYE එක ආපහු 2020 පෙබරවාරි මාසේ සැලරි එකට refund කරන්න කියලා තියනවා.

    ඉතින් උඹලට වැඩිපුර සල්ලි හම්බ වුනේ නැත්නම් HR එකෙන් අහපල්ලා.:shocked:

    මම නම් වැඩිපුර ආපු සල්ලි වලින් හවසට විස්කි ෂොට් පහක් විතර දාල ගෙදර යනවා. :D


    http://www.elakiri.com/forum/showthread.php?t=1928731
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,064
    113
    Mother Earth
    මට 5900/=ක් වැඩියෙන් ඇවිත් තිබ්බා. ඒකෙන් හරක් මස් කිලෝ තුනකුයි, බියර් කෑන් 4කුයි, කොත්තුවකුයි, ඉතිරි ඒවයෙ මාළු ගත්තා ගෙදෙට්ට. :lol: තව ඒකෙන් පොඩි ගාණක් ඉතුරුයි.
    හිතුනොත් බඩුවක් ගහනව ඒකෙන්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට 5900/=ක් වැඩියෙන් ඇවිත් තිබ්බා. ඒකෙන් හරක් මස් කිලෝ තුනකුයි, බියර් කෑන් 4කුයි, කොත්තුවකුයි, ඉතිරි ඒවයෙ මාළු ගත්තා ගෙදෙට්ට. :lol: තව ඒකෙන් පොඩි ගාණක් ඉතුරුයි.
    හිතුනොත් බඩුවක් ගහනව ඒකෙන්.

    එහෙනං 100ට වගේ ගහන්න පුලුවන් එකක් තමයි, මරදානෙන් හරි කොටුවෙන් හරි :P:P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,064
    113
    Mother Earth
    එහෙනං 100ට වගේ ගහන්න පුලුවන් එකක් තමයි, මරදානෙන් හරි කොටුවෙන් හරි :P:P

    මරු බඩු ඉන්නවා. බුලත් කන ගෑනු ඉන්නෙ.:D
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    aye oka gahanawa kiyala kathawak yanwa neda? 6% gane mula indalam

    තවම නම් එහෙම ආරංචියක් දැනගන්න නැහැ. නමුත් සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක tax free allowance එකක් දෙනවා. කලින් තිබ්බ රුපියල් 1,200,00/- දැන් රුපියල් 3,000,000/- දක්වා නිදහස් කරලා තියන්නේ.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    me seen eka mokaada ethakota?

    tax departmnt eke site eke thibune


    තමන්ට අවුරුද්දකට ලැබෙන මුළු ආදායමේ එකතුව ( සැලරි, දීමනා) තමයි Assessable Income කියන්නේ.
    ඊට පස්සේ ඒ මුළු ආදායමෙන් රුපියල් මිලියන 3ක් අඩුකරගන්න දෙනවා . ඒකට කියන්නේ බද්දෙන් නිදහස් ආදායම කියලා. එහෙම අඩුකලාට පස්සේ ලැබෙන ඉතිරි ආදායමට තමයි Taxable Income කියල කියන්නේ.

    එතකොට බදු අයවෙන්නෙ මුළු ආදායමටම නෙමෙයි. බදු අය වෙන ආදායමට (Taxable Income) විතරයි.

    ඔන්න ඔය බදු අය වෙන ආදායමට තමයි 6% , 12% සහ 18% වගේ Rates ටික apply කරලා ගෙවන්න ඕනේ බද්ද calculate කරන්නේ.

    ඔය site එකේ සඳහන් කරලා තියන්නේ Taxable Income එක. ඒ කියන්නේ මුල් රුපියල් මිලියන 3 අඩුකලාට පස්සේ ලැබෙන ඉතිරි ආදායම. ඒකෙ මුල් මිලියන 3 ට 6% යි. ඊළඟ මිලියන 3 ට 12% යි ඊටත් පස්සේ තියන balance එකට 18% යි ගණනේ rates apply කරනවා.:D
     
    Last edited: