අද පඩිය වෙනදට වැඩිය හම්බ වුනාද ?
අද උඹලට වෙනදට වැඩිය වැඩිපුර මුදලක් පඩියට හම්බ වුනාද ?
හේතුව , 2020.01.01 ඉඳන් PAYE ටැක්ස් එක අහෝසි කරපු නිසා ජනවාරි මාසේ කපපු PAYE එක ආපහු 2020 පෙබරවාරි මාසේ සැලරි එකට refund කරන්න කියලා තියනවා.
ඉතින් උඹලට වැඩිපුර සල්ලි හම්බ වුනේ නැත්නම් HR එකෙන් අහපල්ලා.
මම නම් වැඩිපුර ආපු සල්ලි වලින් හවසට විස්කි ෂොට් පහක් විතර දාල ගෙදර යනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1928731

Last edited: