මායි තව එකෙකුයි ගියේ, උගේ නම් අවුලක් නැතුව අර බෑග් එක පිරෙන්න ලේ ගත්ත. මගේ පොඩ්ඩයි ගත්තේ. කට්ට අවුලක් වෙලා හරියට වැදිලා නෑ කියල කිව්වා. මගේ ලේ පොඩ්ඩක් නිසා එව්වා ලෙඩ්ඩුන්ට දෙන්නේ නැහැල්ලු. ඉගෙනගන්න අයට යවනවලු. මොනවද දන්නේ නෑනේ ලේ වල ඉගෙන ගන්නේ? අද ජිම්කානා යන්නත් හොඳ නැතුව ඇතිනේ? බර වැඩ කරන්න එපා කිවවනේ.
උඹලා දැනට කී පාරක් ලේ දීල තියේද?
උඹලා දැනට කී පාරක් ලේ දීල තියේද?