අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උපේක්ෂා ස්වර්ණමාලී අරගන්නේ වෙන වැඩකට.. ;)



     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උපේක්ෂා ස්වර්ණමාලී ??? මෙයාව අරගන්නේ චන්ද ගන්නද නැත්තම් වෙන මොකක් හරි වැඩකටද කියල පැහැදිලි නැහැ. මෙයාව ගත්තොත් වෙන්නේ දැනට මයිත්‍රී ට හැදිලා තියන චන්ද එකක් හරි අඩු වෙන එක මිසක් වැඩි වෙන එක නෙවෙයි. එක මාද්‍ය සාකච්චාවකට යැව්වනම් චන්ද දෙතුන්සීය අනිවා කැඩෙනවා.. :lol::lol::lol::lol:

    මෙයාව ගන්නේ විපක්ෂයේ ජුන්ඩෝ ශක්තිමත් කරගැනීමට ..:yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    විපක්ෂයේ ජුන්ඩෝ ශක්තිමත් කරගැනීම bump
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ දැන් ෆයිසර් ආවා.:D

    10419510_805352462853455_3515545036650874486_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    මේ දැන් ෆයිසර් ආවා.:D

    10419510_805352462853455_3515545036650874486_n.jpg
    6.gif


    ඇමසියා සිංහල ඇමති කෙනෙක් කියලා දාලා තියෙන්නේ ආණ්ඩුව නොමග යවන්න..:rofl:
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    list eka

    menna list eka

    paba, lasantha alagiyawanna, dulip wijesekara, weera kumara dissanayaka, achala jagoda
     
    Last edited: