අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    10419510_805352462853455_3515545036650874486_n.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    No. No.
    අපි කියන්නෙ ඡන්ද ලක්ෂ 3ක පොරක් ගැන.

    මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්. :rofl::rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්. :rofl::rofl:

    අනේ මේ අගේ කොරන්නේ නැතුව කියහන්කො. එතකොට අපිට හිත හදාගත්තැකි ඔය කියන පොර ඇර වෙනත් ඕනෑම පොරක් පැනීමේ සම්භාවිතාවයක් තියෙනව කියලා.
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්. :rofl::rofl:

    පළාත කියහංකො...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ මේ අගේ කොරන්නේ නැතුව කියහන්කො. එතකොට අපිට හිත හදාගත්තැකි ඔය කියන පොර ඇර වෙනත් ඕනෑම පොරක් පැනීමේ සම්භාවිතාවයක් තියෙනව කියලා.

    හවස් වෙනකන් ඉවසලා හිටපන් පොඩ්ඩක්. :oo::oo:

    පළාත කියහංකො...

    යකෝ පළාත කිව්වම ලොවෙත් දැන ගන්නවා කවුද කියලා. හිටපන් ඔහොම ඉවසලා. එතකොට ජෝයි එක වැඩියි.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්. :rofl::rofl:
    :yes::yes::yes:
    ලොක්ක OK එක දෙනකම් කියන්න බෑ. පොඩ්ඩක් ඉවසන්න
     
    giphy.gif