අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මචං ඔය කියන එකා බැසිල් නම් මෛත්‍රීට අබ සරණයි!!!!

නෑ ඌව ගන්නේ නෑ. මෙන්න මේ වීඩියෝ එක බලපන් 9 වෙනි විනාඩියෙ ඉඳන්. :yes: අනික මර්වින් සිල්වව, දුමියව ගන්න එපා කිව්ව රත්න හාමුදුරුවෝ කීයටවත් ඔය වගේ ගොන් වැඩක් කරන්න ඉඩ දෙන්නෙ නෑ. :P:P

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මහින්ද රාජපක්ෂ මහතාගේ කඩාවැටීම තවතවත් සනිටුහන් කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පිරිසක් ලබන සතියේදී මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට සුදානම්වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

    ලබන සතියේදී මෛතී‍්‍ර අත ගැනීමට සුදානම් වන පිරිස අතර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, උපේක්ෂා ස්වර්ණමාලී මෙන්ම විමල් වීරවංස ගේ පක්ෂයේ නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක සහ අචල ජාගොඩද සිටින බව වාර්තා වේ.

    :shocked: අල්ලන්නෙම නැති වේසාවෝ ටිකක්නේ මේ එන්නේ...... ඩුලිප්....... නොදකින්..... පේන්න බෑ මට ඕකව....... එක පාරක් අපෙන් කිච වෙලා ගියේ....... :lol: උපේක්ෂා....... නිකන් දුන්නත් එපා කියන්න ඕනා මේ වගේ ගොන් බඩු...... :angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :shocked: අල්ලන්නෙම නැති වේසාවෝ ටිකක්නේ මේ එන්නේ...... ඩුලිප්....... නොදකින්..... පේන්න බෑ මට ඕකව....... එක පාරක් අපෙන් කිච වෙලා ගියේ....... :lol: උපේක්ෂා....... නිකන් දුන්නත් එපා කියන්න ඕනා මේ වගේ ගොන් බඩු...... :angry:

    upeksha ganne my3ge junda shakthimath karaganna :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්. :rofl::rofl:

    :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: ඈමසියාගේ ත්‍රෙඩ් එකක ඔබගේ කමෙන්ට් එකක් නොතිබ්බොත් නේ පුදුමේ....... :P :lol:
    ඇයි.....
    ඇමසින් ෆොන්ස් ගේ ත්‍රෙඩ් වල මම මීට කලින් කමෙන්ට් කරනව දැකල නැද්ද???
    නි.වැ.බ.ප.ප.ය.ය.දේ.!!!!!:eek:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්. :rofl::rofl:

    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඇයි.....
    ඇමසින් ෆොන්ස් ගේ ත්‍රෙඩ් වල මම මීට කලින් කමෙන්ට් කරනව දැකල නැද්ද???
    නි.වැ.බ.ප.ප.ය.ය.දේ.!!!!!:eek:

    :lol: අපෝ ඕනා තරම් දැකලා තියෙනවා..... ගහට පොත්ත වගේ..... දෙන්නට දෙන්නා යාළුවෝ විත්තිය මම නොදන්නවයෑ....... :lol: