අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට
TV wala my3 ta bana bana idapu kenekda?
අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට
TV wala my3 ta bana bana idapu kenekda?
but මරාගෙ හොද ෆිට් එකක්.උපේක්ෂා ස්වර්ණමාලී ??? මෙයාව අරගන්නේ චන්ද ගන්නද නැත්තම් වෙන මොකක් හරි වැඩකටද කියල පැහැදිලි නැහැ. මෙයාව ගත්තොත් වෙන්නේ දැනට මයිත්‍රී ට හැදිලා තියන චන්ද එකක් හරි අඩු වෙන එක මිසක් වැඩි වෙන එක නෙවෙයි. එක මාද්‍ය සාකච්චාවකට යැව්වනම් චන්ද දෙතුන්සීය අනිවා කැඩෙනවා..![]()

මේ දැන් ෆයිසර් ආවා.
![]()

![]()
ඇමසියා සිංහල ඇමති කෙනෙක් කියලා දාලා තියෙන්නේ ආණ්ඩුව නොමග යවන්න..![]()
