අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    පොර එයිද බන් පොරට හොදට චාන්ස් තියෙනවා බන්! පොර මාමි ගාවම වගේ ඉඳපු එකෙක් නේ ? :confused:

    සියඹලා පනින්නෙ නෑ බන්. මිනිහ ඇවිල්ල කොන්ක්‍රීට් කණුවක්. මිනිහ පනිනව කියන එක වෙන්න බැරි දෙයක්. :no: හැබැයි ඉතින් පැන්නොත් ලොවෙත් නෑ ආණ්ඩුව බිමටම දඩබඩෝන් තමයි. හැබැයි පනින එකක් නෑ.
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    සියඹලා පනින්නෙ නෑ බන්. මිනිහ ඇවිල්ල කොන්ක්‍රීට් කණුවක්. මිනිහ පනිනව කියන එක වෙන්න බැරි දෙයක්. :no: හැබැයි ඉතින් පැන්නොත් ලොවෙත් නෑ ආණ්ඩුව බිමටම දඩබඩෝන් තමයි. හැබැයි පනින එකක් නෑ.

    :yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මරා තනියම අදින ගෙමක් තියෙන්නෙ, නාමලයාගෙ මෝඩ ගොං පර්ට් වලට අහුවෙලා මේ පාර නා ගන්නවා ලොවෙත් නැති වෙන්න...
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    තවත් එක් අමෙසින් නයෙක්

    ජාතිවාදියා;17642508 said:
    OK Guys, then let's කපමු ඇමසියගේ රෙප්...:lol::lol::lol::lol:

    අඩුම ගානෙ අච්චර ෂුවර් වෙච්ච මුස්තාෆා පැන්නෙත් නැහැනෙ.... :sorry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Kauda enne kiyapanko ban agaya nokara. Tama nane

    salman-khan.jpg
    :D:D:D:D