අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
laksha 3 wage chanda gaththe nam besil thama metha kalaye. u kalinuth UNP ne. awath puduma wenna deyak ne.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හෆොයි එහෙනම් ඉතිං ඉවරයි!!!!!!
    හිරේ ම තමා......(අපි වගේ ම):lol::lol::P

    ඔෆිස් එක ගෙදර, ආපහු ගෙදර ඔෆිස් එක, සති අන්තේ ගෙදර උන්දෑ එක්ක, ඔහොම තමා ජීවිතේ.
    දැන් ඔෆිස් එකෙන් තමා ලොග් උනේ, මම කොහොමත් ඉඳලා හිටලා ඇවිත් මේකේ හුට පට බලලා යනවා;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Ela ela ... loku hayyak :P

    :yes: ඔන්න තවත් ආතල් එකක්...... :P

    Code:
    https://www.facebook.com/lankaenews/posts/839866586078508

    10404115_839865969411903_8832303912716402285_n.jpg
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්. :rofl::rofl:

    සියඹලා :no: