රතු මිරිස් වේලන්න කලින් අමු මිරිස් තියෙනවනේ ඒවා කෑවට අව්ලක් නැද්ද?
වෙන මොනවද බං ආදේශක.??
ඒ අමු මිරිස් ඉදිලා හැදෙන එක වෙන එකක්.. මිරිස් කුඩු හදන්නේ වෙන මගුලකින්

රතු මිරිස් වේලන්න කලින් අමු මිරිස් තියෙනවනේ ඒවා කෑවට අව්ලක් නැද්ද?
වෙන මොනවද බං ආදේශක.??

ඉදිරියේ රාළ;21131932 said:ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයි![]()

ලංකාවේ හැදෙන මිරිස් වේලෙන්න කලින් ඉවර වෙනවාරත්තරං;21131938 said:ඒ අමු මිරිස් ඉදිලා හැදෙන එක වෙන එකක්.
මිරිස් කුඩු / කෑලි මිරිස් හදන්නෙ ඉන්දියාවෙන් ගේන මළ ජරාවෙන්රත්තරං;21131938 said:මිරිස් කුඩු හදන්නේ වෙන මගුලකින්![]()
- ඕක අපේ ඇඟට හරියන්නෙ නෑ
- ඕකට තමා මේ ගේම දෙන්නෙ ඉස්සෙල්ලම 
ඉදිරියේ රාළ;21131932 said:ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයි![]()
එළඟිතෙල් වලින්ඉස්සර කැවුං කොකිස් එහෙම බැදල තියෙන්නෙත් පොල් තෙල් වල නෙමේ ?![]()
![]()
උඹට එහෙම කියන්න තියෙන සාක්ශි මොනාද ?![]()
![]()

ඉස්සර කැවුං කොකිස් එහෙම බැදල තියෙන්නෙත් පොල් තෙල් වල නෙමේ ?![]()
![]()
onna oka thama sinalunata kela wela tiyenne ,.. sakki epei ... poddak hitapan aru selfiyak gahala tiyan idala ee kale kokis badiddi ..dan post karai bota balanna![]()

රත්තරං;21131965 said:නෑ..
මී තෙල් වලින් කාලා බලපන්..මටනම් මී තෙල් ලැබුනා.. මී ඇටේ බන් අර බාලදක්ශ උන් කරේ දාන ස්කෆ් එකට දාන කලු පාට ඇටේ තීන්න්නේ අන්න ඒක හෝ/ ඒ වගේ එකක්. හරියටම දන්නේ නෑ ඒකමද කියලා. හැබැයි ඒ වගේ. ඒකේ මදේ අරන් වේලලා කොටලා ඉල් බරියක් කරලා ගන්නේ.. ඕවා අපේ දේවල් බොලව්..අපි දැන් ඒවා දන්නෙත් නෑ

පොඩ්ඩක් හිටපන් හදිස්සි නොවී - ඕකෙ සාක්කිය තියෙන පොත මට මතකයි - ඒක හොයාගෙන එන කල් හිටු ඉවසලාඋඹට එහෙම කියන්න තියෙන සාක්ශි මොනාද ?![]()
![]()
ඉදිරියේ රාළ;21131973 said:පොඩ්ඩක් හිටපන් හදිස්සි නොවී - ඕකෙ සාක්කිය තියෙන පොත මට මතකයි - ඒක හොයාගෙන එන කල් හිටු ඉවසලා![]()

![]()
දැන් පොල්තෙල්වත් හරියට නෑ![]()
පොල්තෙල් කියල වෙන මොනා හරි කලවං කල්ල කෘතිමව හදන තෙලක්ද කොහෙද විකුණන්නෙ![]()
![]()

ඉදිරියේ රාළ;21131956 said:එළඟිතෙල් වලින්![]()

![]()
දැන් පොල්තෙල්වත් හරියට නෑ![]()
පොල්තෙල් කියල වෙන මොනා හරි කලවං කල්ල කෘතිමව හදන තෙලක්ද කොහෙද විකුණන්නෙ![]()
![]()
රත්තරං;21131980 said:ඔව්..තික්නස් එක අඩුයි.. පෙන දානවා![]()

ඉදිරියේ රාළ;21131932 said:ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයි![]()
රත්තරං;21131984 said:එලගිතෙල් දෙමල මගුලක් බන්
මී තෙල් නම් සෑහෙන්න ජනප්රිය සිංහල තෙලක්![]()
උඹට එහෙම කියන්න තියෙන සාක්ශි මොනාද ?![]()
![]()
ඉස්සර යුද්දෙට ගිය සිංහලු කෑවේ මෙන්න මේ කැවුම් වට්ටෝරුවෙන් උයපුවා.
දැන් හැදෙන කැවුම් නෙවෙයි. 