අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රතු මිරිස් වේලන්න කලින් අමු මිරිස් තියෙනවනේ ඒවා කෑවට අව්ලක් නැද්ද?
    වෙන මොනවද බං ආදේශක.??

    ඒ අමු මිරිස් ඉදිලා හැදෙන එක වෙන එකක්.. මිරිස් කුඩු හදන්නේ වෙන මගුලකින්:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21131932 said:
    ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයි :yes:

    ඉස්සර කැවුං කොකිස් එහෙම බැදල තියෙන්නෙත් පොල් තෙල් වල නෙමේ ? :shocked: :shocked:
     
    රත්තරං;21131938 said:
    ඒ අමු මිරිස් ඉදිලා හැදෙන එක වෙන එකක්.
    ලංකාවේ හැදෙන මිරිස් වේලෙන්න කලින් ඉවර වෙනවා
    රත්තරං;21131938 said:
    මිරිස් කුඩු හදන්නේ වෙන මගුලකින්:dull:
    මිරිස් කුඩු / කෑලි මිරිස් හදන්නෙ ඉන්දියාවෙන් ගේන මළ ජරාවෙන් :dull: - ඕක අපේ ඇඟට හරියන්නෙ නෑ :no: - ඕකට තමා මේ ගේම දෙන්නෙ ඉස්සෙල්ලම :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;21131932 said:
    ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයි :yes:

    ඔලිව් ඔයිල් උඅත් මචන් ඕනෙවට වඩා ෆ්‍රයි කලොත් ඒකෙන් වැඩක් නෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹට එහෙම කියන්න තියෙන සාක්ශි මොනාද ? :dull: :dull:

    onna oka thama sinalunata kela wela tiyenne ,.. sakki epei ... poddak hitapan aru selfiyak gahala tiyan idala ee kale kokis badiddi ..dan post karai bota balanna :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉස්සර කැවුං කොකිස් එහෙම බැදල තියෙන්නෙත් පොල් තෙල් වල නෙමේ ? :shocked: :shocked:

    නෑ..

    මී තෙල් වලින් කාලා බලපන්..මටනම් මී තෙල් ලැබුනා.. මී ඇටේ බන් අර බාලදක්ශ උන් කරේ දාන ස්කෆ් එකට දාන කලු පාට ඇටේ තීන්න්නේ අන්න ඒක හෝ/ ඒ වගේ එකක්. හරියටම දන්නේ නෑ ඒකමද කියලා. හැබැයි ඒ වගේ. ඒකේ මදේ අරන් වේලලා කොටලා ඉල් බරියක් කරලා ගන්නේ.. ඕවා අපේ දේවල් බොලව්..අපි දැන් ඒවා දන්නෙත් නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    onna oka thama sinalunata kela wela tiyenne ,.. sakki epei ... poddak hitapan aru selfiyak gahala tiyan idala ee kale kokis badiddi ..dan post karai bota balanna :baffled::baffled:

    :baffled: :baffled:

    රත්තරං;21131965 said:
    නෑ..

    මී තෙල් වලින් කාලා බලපන්..මටනම් මී තෙල් ලැබුනා.. මී ඇටේ බන් අර බාලදක්ශ උන් කරේ දාන ස්කෆ් එකට දාන කලු පාට ඇටේ තීන්න්නේ අන්න ඒක හෝ/ ඒ වගේ එකක්. හරියටම දන්නේ නෑ ඒකමද කියලා. හැබැයි ඒ වගේ. ඒකේ මදේ අරන් වේලලා කොටලා ඉල් බරියක් කරලා ගන්නේ.. ඕවා අපේ දේවල් බොලව්..අපි දැන් ඒවා දන්නෙත් නෑ

    දැන් පොල්තෙල්වත් හරියට නෑ :no: :no:
    පොල්තෙල් කියල වෙන මොනා හරි කලවං කල්ල කෘතිමව හදන තෙලක්ද කොහෙද විකුණන්නෙ :sorry: :sorry:
     
    උඹට එහෙම කියන්න තියෙන සාක්ශි මොනාද ? :dull: :dull:
    පොඩ්ඩක් හිටපන් හදිස්සි නොවී - ඕකෙ සාක්කිය තියෙන පොත මට මතකයි - ඒක හොයාගෙන එන කල් හිටු ඉවසලා :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21131973 said:
    පොඩ්ඩක් හිටපන් හදිස්සි නොවී - ඕකෙ සාක්කිය තියෙන පොත මට මතකයි - ඒක හොයාගෙන එන කල් හිටු ඉවසලා :yes:

    එල photo එකක් ගහල හරි scan කල්ල හරි දාපං :) :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: :baffled:

    දැන් පොල්තෙල්වත් හරියට නෑ :no: :no:
    පොල්තෙල් කියල වෙන මොනා හරි කලවං කල්ල කෘතිමව හදන තෙලක්ද කොහෙද විකුණන්නෙ :sorry: :sorry:

    ඔව් එන්ජින් ඔයිල් වගේ මොනවහරි තෙලක් කවලං කරනවා. අපේ උනුත් කඩේ අඩුවට තියන මොනවහරි පොල්තෙල් කියලා ගෙනියනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රත්තරං;21131980 said:
    ඔව්..තික්නස් එක අඩුයි.. පෙන දානවා:oo:

    ඉස්සර දෙසැම්බර් වෙද්දි ගෙදර තිබ්බ පොල්තෙල් බෝතල් ඔක්කොම මිදුන ගින්දරට අල්ලල ගන්නෙ පහන පත්තු කරන්න බදින්න එහෙම දැන් මොකවත් වෙන්නෑ :no: :no:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඉදිරියේ රාළ;21131932 said:
    ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයි :yes:

    ethkota puk sean walata aran thiyenne mona telda
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21131984 said:
    එලගිතෙල් දෙමල මගුලක් බන්

    මී තෙල් නම් සෑහෙන්න ජනප්‍රිය සිංහල තෙලක්:yes:

    එලගිතෙල් පස්ගෝරසට අයිතී නේ මචං
    කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල්
     
    උඹට එහෙම කියන්න තියෙන සාක්ශි මොනාද ? :dull: :dull:
    1484303584.jpg

    මෙන්න මේ කැවුමට තමා අර මොක්කුද කියන්නේ "සිංහලයා මෝඩයා මේව කන්න යෝදයා" කියල. :Pඉස්සර යුද්දෙට ගිය සිංහලු කෑවේ මෙන්න මේ කැවුම් වට්ටෝරුවෙන් උයපුවා. :yes: දැන් හැදෙන කැවුම් නෙවෙයි. :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සොසේජස් කන්න ඕනේම නම් ඒ වෙනුවට ලින්ගුස් කාපන්
    චිකන්ම කන්න හිතෙනවනම් ෆුඩ් සිටි එකෙන් චිකන් බ්‍රෙස්ට් ගනින්. ඒක ලාබත් එක්ක.අහක යන ප්‍රමානේ බැලුවහම මුලු කුකුලගේ

    අඩෝ අපි කෑම ගැන ත්‍රෙඩ් එකක් අරිමු???