පරිප්පු වඩේද?
ඉස්සෝ වඩේ ටිකක් හදන්න ඕනි.![]()
පරිප්පු වඩේ මල්ලි. අර එක සැරයක් කිඹුලා අයියගේ ත්‍රෙඩ් එකේ පොලා දාලා තිබුනේ. අන්න ඒක බලාගන මම තනියම වැඩේ ගොඩ දැම්මා.

පරිප්පු වඩේද?
ඉස්සෝ වඩේ ටිකක් හදන්න ඕනි.![]()

පරිප්පු වඩේ මල්ලි. අර එක සැරයක් කිඹුලා අයියගේ ත්‍රෙඩ් එකේ පොලා දාලා තිබුනේ. අන්න ඒක බලාගන මම තනියම වැඩේ ගොඩ දැම්මා.![]()


කිව්වට ඉතිං මාත් කන්න තමයි සෙට් වෙන්නේ. දැන් නම් පොළේ ගිහින් එළවලු තෝරන්න, කාගිල්ස් එකෙන්, සතොසෙන් ඕනි බඩු ටික ගන්න දන්නවා. ශේප් එකේ රොටියක්, මැගී නූඩ්ල්ස් එකක් ගොඩ දාගන්න පුලුවන්. ආ.. කිඹුලගේ ත්‍රෙඩ් එක බලලා මට පිට්සා හදන්න පුලුවන්. තව පොල්වත්තගේ පෝස්ට් එකක් බලලා වඩේ හදන්න පුලුවන්.
රත්තරං;21132838 said:විනාකිරි කන එක හොදයිද නැද්ද?
රත්තරං;21132890 said:මචන් පරිප්පු පෙගෙනකොට පෙන දාන්නවා නේද දැන්? ඉස්සර එහෙම නෑ
කඩල පරිප්පු

රත්තරං;21132838 said:විනාකිරි කන එක හොදයිද නැද්ද?
පටන් ගමු මචං මාත් සෙට් වෙන්නම්![]()
කෑම ගැන Mega ත්‍රෙඩ් එකක් තිබ්බා. මම, පොල්වට්ටා, තරින්ද්‍ර අයියා ත්‍රෙඩ් එක ඇදගෙන යන්න ලොකු ගේමක් දුන්නා. නමුත් අනික් අයගෙන් ලැබෙන සහය සලකලා අත හැරලා දැම්මා.
දැන්නම් තියෙන්නේ කෙමිකල් වලින් හදපුවා.ඉස්සර නම් පොල් වලින් පෙරපුවා තමා තිබුනේ.
ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මල්ලි. ඔය රත්තරං නානා කියන්නේ කෑම තෝරගනිද්දි, මිළදී ගනිද්දි වගේ සැලකිලිමත් විය යුතු කරුණු ගැන ත්‍රෙඩ් එකක් දාමු කියලා..
කළින් තිබුන කිඹුලයියගේ ත්‍රෙඩ් එක ආයි ගමුද ඉස්සරහට.
සපෝර්ට් එකක් නැතිව දෙන්නෙක්ට තුන්දෙනෙක්ට තනියම ත්‍රෙඩ් එක ඇදගෙන යන්න අමාරුයි බං අයියෙ. වෙනදා වගේ සුපුරුදු ලෙස කෑම හදන එක නම් වෙනවා. නමුත් මේකේ දාලා වැඩක් නැහැ කියලා අවබෝධ උන නිසා ෆොටෝ ගගහා දඟලලා වැඩක් නෑ.
ඒත් මල්ලි දාන්න පුලුවන් නම් බලන්න අය ඉදී. පුද්ගලිකව මමත් ඕකෙන් යමක් ඉගෙන ගත්තා. කිඹුල අයියා හදපු පිට්සා, පොලා හදපු වඩේ මම ගෙදරදි හැදුවා. ගොඩක් අමාරු ඒව නම් කලේ නෑ. මොකද මම කෑම හැදිම සම්බන්ධව තාම දන්නේ අ යන්න විතරයි. ඒකයි මගෙන් මොකවත් ත්‍රෙඩ් එකට දෙන්න බැරි උනේ. විශේෂයෙන් හදන්න කියලා දෙයක් දන්නෙ නැති නිසා. 
දැන් විනාකිරි හදන්නේ ඇසිටික් ඇසිඩ් වලට නිකම්ම වතුර දාල ඒක බෝතල් වල දාල ලස්සන කෙල්ලෙක් කට ඇරගෙන ඉන්න රුපයක් දාල එකේ තව දින කෑලි දෙකකුත් ගහල.
එත් නියම විනාකිරි හදන්නේ නම් පොල් රා වලින්. පොල් රා හෝ සිනි සහිත යුශයක් (ඇපල් යුෂ/උක් යුෂ/ බාර්ලි යුෂ වුවද ගත හැක) ස්වභාවික ක්ෂුද්‍ර ජීවින් යොදා එන්සයිමිය පැසවිමකට ලක්කරලා. විද්‍යාත්මකව ගත්තොත් ඇත්තටම විනාකිරි වල ප්‍රධාන සන්ඝටකයත් ඇසිටික් ඇසිඩ් තමා. ඒත් ස්වභාවික විනාකිරි වල ඇසිටික් ඇසිඩ් වලට අමතරව සුළු වශයෙන් වැදගත් ක්ෂුද්‍ර පෝෂක, මධ්‍යසාර වර්ග ඇත. සමාගම් කරන්නෙත් පොල් රා පොඩ්ඩක් ගෙනල්ල ඒක ශෝබනෙට පෙන්නලා ඇසිටික් ඇසිඩ් වලින් ගේම දෙන එක.
ඒත් ස්වභාවික පොල් රා වලින් හදපු විනාකිරි හා ඇසිටික් ඇසිඩ් තනුකකරණයෙන් හැදු විනාකිරි වල සුවදේ/රසේ වෙනසක් තියනවා. ඕක ගම්වල පරණ ආච්චිලා/සියලට නියමෙට වෙනස තේරෙනවා.
බොමුද නැවුම් පොල් රා කට්ටක් ඇ? (අරක්කු බිව්වම ගදයි)
දැන් තනිකර කෙමිකල් ලෝකයක් වෙලා තියන්නේ 
ඉදිරියේ රාළ;21131994 said:![]()
මෙන්න මේ කැවුමට තමා අර මොක්කුද කියන්නේ "සිංහලයා මෝඩයා මේව කන්න යෝදයා" කියල.ඉස්සර යුද්දෙට ගිය සිංහලු කෑවේ මෙන්න මේ කැවුම් වට්ටෝරුවෙන් උයපුවා.
දැන් හැදෙන කැවුම් නෙවෙයි.
![]()


ඉදිරියේ රාළ;21131953 said:ලංකාවේ හැදෙන මිරිස් වේලෙන්න කලින් ඉවර වෙනවා මිරිස් කුඩු / කෑලි මිරිස් හදන්නෙ ඉන්දියාවෙන් ගේන මළ ජරාවෙන්- ඕක අපේ ඇඟට හරියන්නෙ නෑ
- ඕකට තමා මේ ගේම දෙන්නෙ ඉස්සෙල්ලම
![]()


ඉදිරියේ රාළ;21131956 said:එළඟිතෙල් වලින්![]()
ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මල්ලි. ඔය රත්තරං නානා කියන්නේ කෑම තෝරගනිද්දි, මිළදී ගනිද්දි වගේ සැලකිලිමත් විය යුතු කරුණු ගැන ත්‍රෙඩ් එකක් දාමු කියලා..
කළින් තිබුන කිඹුලයියගේ ත්‍රෙඩ් එක ආයි ගමුද ඉස්සරහට.