පොල් විණාකිරි අව්ලක් නැතුව ඇතිනේ.. මම ආසම කෑමක් තමයි අච්චාරු.
කරවිල බලපන් ෆුඩ් සිටියේ බඩු... නිකන් බ්රෑන්ඩ් නිව් මර්සිඩීස් එකක් වගේ බැබලෙනවා. ගෙදර වැලක හැදුනොත් අව්රුදු 3ක් පැදපු කුවිඩ් එකක් වගේ හැදෙන්නේ..ඒකටත් සත්තු විදිනව. මොන බේත් ගැහිල්ලක් ගහනව ඇද්ද?



අමු මිරිස් බැදලත් වරදක් නෑ මචං. 

ඒ බල්බ් වගේ එන එක තමයි මරු. අනිත් එක නයි මිරිස්ද කොහෙදෝනේ. ඒකේ රහ නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.

