අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පොල් විණාකිරි අව්ලක් නැතුව ඇතිනේ.. මම ආසම කෑමක් තමයි අච්චාරු.

    කරවිල බලපන් ෆුඩ් සිටියේ බඩු... නිකන් බ්‍රෑන්ඩ් නිව් මර්සිඩීස් එකක් වගේ බැබලෙනවා. ගෙදර වැලක හැදුනොත් අව්රුදු 3ක් පැදපු කුවිඩ් එකක් වගේ හැදෙන්නේ..ඒකටත් සත්තු විදිනව. මොන බේත් ගැහිල්ලක් ගහනව ඇද්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් නේ. අර තියන්නේ මචං කඩලපරිප්පුවල පොඩි එක. වටානද මොකක්දෝ කියන්නේ. අන්න ඒක නම් එහෙම පෙන එන්නෙ නෑ. ඉස්සර මචං අම්මා කඩල තැම්බුවම, මුං ඇට තැම්බුවම අපි ඒ වතුර බොනවනේ. දැන් බෙහෙත් ගහන නිසා ඒවා බොන්නත් හොද නෑලු. :dull:

    :oo::oo:

    අඩෝ උබල කොස් කන්න කමතිද?

    කොසුයි මිරිස් බැදපුවයි කරවල බැදපුවයි කිරි හොදියි ( බියරුයි ) ..... :eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21134463 said:
    :oo::oo:

    අඩෝ උබල කොස් කන්න කමතිද?

    කොසුයි මිරිස් බැදපුවයි කරවල බැදපුවයි කිරි හොදියි ( බියරුයි ) ..... :eek::eek:

    බතුයි බියරුයි :baffled::baffled:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Amu miris, kochchi wage dewal mehe hoyaganna amarui ban. Saamanyayen parippuwak wage hadanne kohomada miris kudu noda? Gammiris daalada? Hina wenna epa banla nodanna nisai ehuwe:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21134450 said:
    කරවිල බලපන් ෆුඩ් සිටියේ බඩු... නිකන් බ්‍රෑන්ඩ් නිව් මර්සිඩීස් එකක් වගේ බැබලෙනවා. ගෙදර වැලක හැදුනොත් අව්රුදු 3ක් පැදපු කුවිඩ් එකක් වගේ හැදෙන්නේ..ඒකටත් සත්තු විදිනව. මොන බේත් ගැහිල්ලක් ගහනව ඇද්ද?

    ෆුඩ් සිටියේ එළවලු නම් මචං ගොඩක් වෙලාවට පොලි ටනල් ඇතුලේ හදන ඒවා. ඒවට සත්තුන්ගෙන් වෙන හානිය අඩුයි. රසායණික පොහොර නම් දානවා :baffled:
    නුවරඑලියේ පැත්තේ ගියාම නම් දකිනවා බං බෙහෙත් ගහන ගැහිල්ල. ගෝවා, අල, කැරට්, බෝංචි, ලීක්ස් වළට මාර බෙහෙත් ගැහිල්ලක් ගහන්නේ. මට නුවරඑලියේ එළවලු වවන එකෙක්ම කිව්වා ඕවා කන්න එපා කියලා. පුළුවන් තරම් කොස්, පොළොස්, මඥ්ඥොක්කා, බතල, වට්ටක්කා, පිපිඥ්ඥා, කැකිරි, තළන බටු වගේ දේවල් කෑමට එකතු කර ගන්න ඕනේ බං. පොඩි බබාලට එහෙම මේ අපි කන හාල නැතුව අර සුවදැල්, කුරුළුතුඩු වගේ බෙහෙත් ගහන්නේ නැති දේශීය හාල් දෙන්න පුලුවන් නම් හොදයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21134463 said:
    :oo::oo:

    අඩෝ උබල කොස් කන්න කමතිද?

    කොසුයි මිරිස් බැදපුවයි කරවල බැදපුවයි කිරි හොදියි ( බියරුයි ) ..... :eek::eek:

    බියර් සමග නම් බලලා නෑ මචං. අනිත් ටිකට කිරිහොදි වෙනුවට කරවල හොදි දාලනම් පට්ට ආසයි. අනිත් ආස කෑම තමයි මඥ්ඥොක්කා + ලුණු මිරිස් (දැන් කොච්චි සම්බල් ආදේශ කර ගන්න ඉන්නේ).
    දැන් මිරිස් බැදපුවා අතඅරින්න වෙනවනේ. :nerd: අමු මිරිස් බැදලත් වරදක් නෑ මචං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ෆුඩ් සිටියේ එළවලු නම් මචං ගොඩක් වෙලාවට පොලි ටනල් ඇතුලේ හදන ඒවා. ඒවට සත්තුන්ගෙන් වෙන හානිය අඩුයි. රසායණික පොහොර නම් දානවා :baffled:
    නුවරඑලියේ පැත්තේ ගියාම නම් දකිනවා බං බෙහෙත් ගහන ගැහිල්ල. ගෝවා, අල, කැරට්, බෝංචි, ලීක්ස් වළට මාර බෙහෙත් ගැහිල්ලක් ගහන්නේ. මට නුවරඑලියේ එළවලු වවන එකෙක්ම කිව්වා ඕවා කන්න එපා කියලා. පුළුවන් තරම් කොස්, පොළොස්, මඥ්ඥොක්කා, බතල, වට්ටක්කා, පිපිඥ්ඥා, කැකිරි, තළන බටු වගේ දේවල් කෑමට එකතු කර ගන්න ඕනේ බං. පොඩි බබාලට එහෙම මේ අපි කන හාල නැතුව අර සුවදැල්, කුරුළුතුඩු වගේ බෙහෙත් ගහන්නේ නැති දේශීය හාල් දෙන්න පුලුවන් නම් හොදයි.

    ඒත් කනතරමක් කන්නේ ඔය එලවලුමනේ:sorry:

    බියර් සමග නම් බලලා නෑ මචං. අනිත් ටිකට කිරිහොදි වෙනුවට කරවල හොදි දාලනම් පට්ට ආසයි. අනිත් ආස කෑම තමයි මඥ්ඥොක්කා + ලුණු මිරිස් (දැන් කොච්චි සම්බල් ආදේශ කර ගන්න ඉන්නේ).
    දැන් මිරිස් බැදපුවා අතඅරින්න වෙනවනේ. :nerd: අමු මිරිස් බැදලත් වරදක් නෑ මචං.

    කොච්චි සම්බෝලත් මරු බන්.. මල්පෝච්චි දෙකක් තුනක් අරන් කොච්චි ගස් ටිකක් හදාගන්න ඕනේ. අර බල්බ් වගේ හැඩේ කොච්චි:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මමනම් කන්න ගියාම හොදි බොනවා බන් තනිකර මිරිස්. . කාලෙක ඉදන් බඩ අප්සට් වගේ දැවිල්ලකුත් තියෙනවා. .
    මමත් හිතන් ඉන්නේ රතුමිරිස් කන එක අඩුකරන්න කියලා. .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21136416 said:
    ඒත් කනතරමක් කන්නේ ඔය එලවලුමනේ:sorry:

    කොච්චි සම්බෝලත් මරු බන්.. මල්පෝච්චි දෙකක් තුනක් අරන් කොච්චි ගස් ටිකක් හදාගන්න ඕනේ. අර බල්බ් වගේ හැඩේ කොච්චි:)

    ඔව් මචං. කෑම ගැන නම් හොදට හිතන්න ඕනේ. මොකද ලෝකේ අංක 1 කෘමිනාශක පාවිච්චි කරන රටනේ. :dull:

    මම පොලිතින් බෑග් ටිකක් ගහලා කොච්චි ඇට ටිකක් දාලා තියන්නේ. :cool: ඒ බල්බ් වගේ එන එක තමයි මරු. අනිත් එක නයි මිරිස්ද කොහෙදෝනේ. ඒකේ රහ නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් මචං. කෑම ගැන නම් හොදට හිතන්න ඕනේ. මොකද ලෝකේ අංක 1 කෘමිනාශක පාවිච්චි කරන රටනේ. :dull:

    මම පොලිතින් බෑග් ටිකක් ගහලා කොච්චි ඇට ටිකක් දාලා තියන්නේ. :cool: ඒ බල්බ් වගේ එන එක තමයි මරු. අනිත් එක නයි මිරිස්ද කොහෙදෝනේ. ඒකේ රහ නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.

    දම් පාට එකද?

    නාකි උනාම මම යනවා ඈත පැත්තකට ආශික් එකේ හවසට අඩියක් ගහන් එලවලු කොටුවක් හදාන සැපේ ඉන්න..කීයක් හරි ෆික්ස්ඩ් ඩිපෝසිට් දානවා වියදමට සල්ලි හොයාගන්න:cool:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21136495 said:
    දම් පාට එකද?

    නාකි උනාම මම යනවා ඈත පැත්තකට ආශික් එකේ හවසට අඩියක් ගහන් එලවලු කොටුවක් හදාන සැපේ ඉන්න..කීයක් හරි ෆික්ස්ඩ් ඩිපෝසිට් දානවා වියදමට සල්ලි හොයාගන්න:cool:

    මෙන්න මේක මචං
    12798823_10153877989119034_9117072637844110572_n.jpg

    මගෙත් නාකි උනාම කරන ප්ලෑන් එක තමයි ඒක. සල්ලි ටිකක් ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඉන්න පැත්තෙම එළවලු ටිකක් වවාගන ඉන්න එක. :cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙන්න මේක මචං
    12798823_10153877989119034_9117072637844110572_n.jpg

    මගෙත් නාකි උනාම කරන ප්ලෑන් එක තමයි ඒක. සල්ලි ටිකක් ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඉන්න පැත්තෙම එළවලු ටිකක් වවාගන ඉන්න එක. :cool:

    අන්න මාස දෙකට 12 දුන්න එක ආයේ අඩු කරලා:rolleyes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;21138325 said:
    rsz_1rsz_23cotsj.png

    ඕන්න රාළත් ඉතිං ෆොටෝ එකක් ගත්තා කියපන්කෝ ඈ :D

    Penneh nah. imgur wage ehekata up kalla direct link eka aran
    Code:
    [img] [/img]
    atarata dapan