Nangita daවෙනද යන ප්‍රයිවට් තැනට ගියෙ. එයාලගෙ ගාණ අඩුයි
එතන අද උදේ වරුවෙ බේත් කරන්නෑ කියල බෝඩ් එකක් ගහල
අන්තිමට මම මූව අරන් ගියා රජයේ පශු වෛද්‍ය ගාවට. ආයෙ දවසක මූව කූඩෙ දාගෙන යනවට වඩා අදම වැඩේ කරගන්න ඕන නිසා
ජලභීතිකා එන්නත විද්ද
කණ යට කසන එකටත් බේත් දුන්න
ඔක්කොටම ගියෙ 480යි
ඊට පස්සෙ පාමසියෙන් ගත්ත සිරප් එකක් ඒකට ගියා 460ක්
අනිත් ඒවටනං එච්චර ගාණක් ගියෙ නෑ
මොකක්ද බං මේ දම්පාට බෙහෙත? කොන්ඩිස්ද මගෙ අතේ දම්පාට දැං යන්නෙත් නෑ
![]()
![]()
![]()
LOLවෙනද යන ප්‍රයිවට් තැනට ගියෙ. එයාලගෙ ගාණ අඩුයි