අද පූසගෙ වැඩ ටික කරගත්ත

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    වෙනද යන ප්‍රයිවට් තැනට ගියෙ. එයාලගෙ ගාණ අඩුයි
    එතන අද උදේ වරුවෙ බේත් කරන්නෑ කියල බෝඩ් එකක් ගහල
    අන්තිමට මම මූව අරන් ගියා රජයේ පශු වෛද්‍ය ගාවට. ආයෙ දවසක මූව කූඩෙ දාගෙන යනවට වඩා අදම වැඩේ කරගන්න ඕන නිසා

    ජලභීතිකා එන්නත විද්ද
    කණ යට කසන එකටත් බේත් දුන්න

    ඔක්කොටම ගියෙ 480යි

    ඊට පස්සෙ පාමසියෙන් ගත්ත සිරප් එකක් ඒකට ගියා 460ක්

    අනිත් ඒවටනං එච්චර ගාණක් ගියෙ නෑ

    මොකක්ද බං මේ දම්පාට බෙහෙත? කොන්ඩිස්ද මගෙ අතේ දම්පාට දැං යන්නෙත් නෑ

    GrByNCI.jpg

    6V4V67p.jpg

    DjdNJjH.jpg
    Nangita da
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    වෙනද යන ප්‍රයිවට් තැනට ගියෙ. එයාලගෙ ගාණ අඩුයි
    එතන අද උදේ වරුවෙ බේත් කරන්නෑ කියල බෝඩ් එකක් ගහල
    අන්තිමට මම මූව අරන් ගියා රජයේ පශු වෛද්‍ය ගාවට. ආයෙ දවසක මූව කූඩෙ දාගෙන යනවට වඩා අදම වැඩේ කරගන්න ඕන නිසා

    ජලභීතිකා එන්නත විද්ද
    කණ යට කසන එකටත් බේත් දුන්න

    ඔක්කොටම ගියෙ 480යි

    ඊට පස්සෙ පාමසියෙන් ගත්ත සිරප් එකක් ඒකට ගියා 460ක්

    අනිත් ඒවටනං එච්චර ගාණක් ගියෙ නෑ

    මොකක්ද බං මේ දම්පාට බෙහෙත? කොන්ඩිස්ද මගෙ අතේ දම්පාට දැං යන්නෙත් නෑ

    GrByNCI.jpg

    6V4V67p.jpg

    DjdNJjH.jpg
    LOL
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,149
    113
    Mother Earth
    කෝ දාපන්කො බළල් කැරියගෙ පොටෝ එකක්. ඌව එක එක pose එකෙන් තියල පොටෝ ටිකක් ගහල දාපන්කො. මම ඉස්සර අපේ ගෙදර හිටපු පූසගෙ පිටිපස්සෙ කකුල් දෙකෙන් උස්සනව. පස්සෙ ඌ යන්නෙ අත් දෙකෙන් වීල් බැරෝ පදිනව වගේ. :lol: හැබැයි හරිම හොඳ පූසා. හැබැයිහෙන කැරියා.
     
    • Love
    Reactions: Kalegana