අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උදේම කුකුලෙක් මැරුවා, ටිකක් දවල් වෙලා ගිහිල්ලා කඩෙන් බඩු ටිකක් හොරකම් කරගෙන ආවා.
    එන ගමන් ස්පා එකට ගිහිල්ලා බඩුවකුත් ගහලා ආවේ. ගෑණිට කිව්වා බෝධිය අතුගාන්න ගියා කියලා.
    ඊට පස්සේ ඉතුරු වෙලා තිබ්බ ගල්භාගේ අමුවෙන්ම ගහලා දැම්මා.
    හවස් වෙලා කැළණි පන්සල පැත්තේ යන්න ඉන්නේ අලුතෙන් ගත්ත සුදු ඇදුමත් ඇදගෙන.
    උදේ ඉදන් කරපු පව් ටික කැපිලා යයිනේ. ආ ආයේ එනකොට අලුත්ම සෙරෙප්පු ජෝඩුවක් අරන් එන්න පුළුවන් වෙයි.
     
    • Wow
    • Haha
    Reactions: HKavinda and Venux

    Sen-lu

    Well-known member
  • පෝයට නිවාඩුවක් දීමෙ අරමුණ ආමිස ප්‍රතිපත්ති වල යෙදෙන්න. :)
    හරිනම් 1ස්ට් ප්‍රයෝරිටි එක දෙන්න ඔනා ඒකට.
    නමුත් ලන්කාව කියන්නෙ ප්‍රයෝරිටි මාරුකරගත්ත, කරන්න ඔනා මොකක්ද කියල දන්නේ නැති සමාජයක් තියන.
    වැඩ වරද්දගත්ත හිස ඉබාගාතේ යන රටක්.
    එහෙම රටක ආණ්ඩුව කියන්නෙ ඒ සමාජයේ කුලකයක්
    මුස්ලිම් මිනිහා හොදයි, දෙමල ජාතිකයා හොදයි අපිටවඩා.
    උන් හරිදේ කරනව, කලයුතුදේ කරනව.
    අරුන්ට දුන්න රට කෑව, මුන්ට දුන්න උනුත් හෑව, විකල්ප නෑ දැන් ජෙප්පො න්ට දෙමු කියනව, සමහරු එපා කියනව.
    එහෙනම් විකල්පය ඔය මුස්ලිම් හරි දෙමලුන්ටහරි ඊලගපාර දෙන එක.
    කොටින්ම බවුද්ධයෝ අතිශය බහුතරයට බුද්ධගමක් ඔනේ නැ.
    හැබැයි දහම නිවැරදිව පහදලා පොඩිකාලේ ඔලුවට නොදැම්ම එකට ස්වාමින්වහන්සේලත් වගකියන්න ඔන.
    බොරුවට විනාඩි දෙකක් භාවනා කෙරෙව්වා ඉස්කෝලේ දහපාසලේ කොරපු භාවනාවකුත් නැ, කොරගත්ත එකෙකුත් නැ.
    මොකද වැඩපිලිවෙලක් නැ, උන් දන්න ටික අපිට කරන්න කිව්ව එච්චරයි.
    මිනිස්සු නාකිවෙනකල් භාවනා පන්ති යනව.
    කවුද ඔක දිවුණු කරගත්ත අය.

    බණාහලා, දර්මඥ්ඝ්නානය හදාගන්න ඔනා.
    ඒ එක්කම පැරලලි, සතිය දිවුණුකරන්න ඔනා, මයින්ඩ්ෆුල්නස් හදන්න ඔනා.
    ඒකට ක්‍රමවත්ව භාවනාවක් දිවුණු කරගන්න ඔනා.(අර විනාඩිදෙකෙ බොරුව නෙවෙයී
    පිටරට උනොත් මයින්ඩ්ෆුල්නස් දිවුණු ක්‍රද්දී, තෙරවාදය තියනවා කියන අපි ?
    ඔයා මේ මයින්ඩ්ෆුල්නස් හදනවද? :rolleyes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕපීගෙ ත්‍රෙඩ් එකනෙ, ඕපීට අවශ්‍ය දේ සාකච්ඡා කරන්න කාරුණික වෙමු නේද.

    පොහොයට බොහෝ විට නිස්සරණ ආරන්‍ය සේනාසනයේ හෝ මැදමාවත (එල්ලාවල විජිතනන්ද ස්වාමීන්වහන්සේගෙ වැඩසටහන) ඔන්ලයින් ධර්ම දේශනා අහනවා.

    නිස්සරණ ආරන්‍ය කොරෝනා ප්‍රශ්න ඇතිවෙන්නත් කලින් ඉඳන්ම ඊලර්නිං සහ ධර්මප්‍රචාරක වැඩකටයුත්තක් විදිහට අන්තර්ජාලෙ හරහා සජීවී ධර්මදේශනා පැවැත්වුවා. ඒනිසා ඔන්ලයින් වැඩසටහන් බොහොම පිළිවෙලකට සිද්ධවෙනවා. කොහොමත් සතිය පුරාම වැඩසටහන් පබ්ලිශ් කරලා තියනවා සයිට් එකේ. මැදමාවත වැඩසටහනුත් පෝයට කලින්දා ෆේස්බුක්වල පබ්ලිශ් කරනවා. ඔය දෙක තමා මම පොහොයට කියලා සහභගී වෙන්නෙ.

    අද පෝයට නම් ඔය දෙකෙන් එකකටවත් සහභගී වෙන්න බැරි උනා.

    අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?​


    මොනවත් නැහැ :rofl:

    බුදුහාමුදුරුවොත් උගන්වනවා මොකුත් නොකර සිටීමක් ගැන. ඒකෙන්නම් සසර කෙටි වෙනවා කියනවා.
    ------ Post added on Oct 20, 2021 at 4:43 PM
     
    • Like
    Reactions: animation and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උදේ වරුවෙ පන්සලේ හිටියෙ. බණක් තිබුණ...
    අවුල කියන්නෙ බණ අහන ගමන් හොරාට කිරියට ඇවිල්ල නොටිෆිකශන් චෙක් කෙරවෙනවනෙ... ඒ තරමට මේකට ඇබ්බැහිවෙලා....
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උදේ වරුවෙ පන්සලේ හිටියෙ. බණක් තිබුණ...
    අවුල කියන්නෙ බණ අහන ගමන් හොරාට කිරියට ඇවිල්ල නොටිෆිකශන් චෙක් කෙරවෙනවනෙ... ඒ තරමට මේකට ඇබ්බැහිවෙලා....

    අපි ගොඩ දෙනෙක් එහෙම තමයි. ඇබ්බැහි එකපාර කඩාගන්න අමාරුයි. හරියට කාමය (කාම ගුණයෙන්ද මන්දා නිවැරදිම ටර්ම් එක) අතෑරියාම හිතේ කාම සංඥා හොල්මන් කරන්න පටන් ගන්නවා වගේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    වෙනදට නම් පෝය දවසට උදෙන්ම තුන් බෝධිය (අර ස්කර්වියා ඩ්‍රෝන් යවන්න යන්නෙ නිතරම) පැත්තෙ යනවා ගෙදර අයත් එක්ක අද යන්න බැරි උනා ඉතින් ගෙදරට වෙලා ගෙදර තියෙන වැඩ කරගෙන හිටියා
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සේරටම කලින් තවත් කෙනෙක්ගේ මතයක් ඉවසන්න පුරුදු වෙයන්. කතාව පැරලලි සතිය දියුණු කරන්න ඒ වුනාට තමන්ගේ මතයට විරුද්ද මතයක් දැක්ක ගමන් පරළ වෙලා වගේ ඩිස්ලයික් දාගෙන යනවා 😁😁😁😁 හක්කේන් බුදුරැස් විහිදවන ගොඩක් උන් තමන් රකින්නේ නැති ප්‍රතිපත්ති ලෝකෙට පෙන්නන්න දගලද්දී බොක්කේ තියෙන දඩමස් එලියට පනිනවා 😁😁😁. බුදුහාමුදුරුවොත් ලෝකෙට බණ කිවුවේ ඉස්සල්ලා තමන් බුදුවෙලා. ඒනිසා දෙමළ මුස්ලිම් උනුයි ආණ්ඩුවයි පිටරට උනුයි සේරම පැත්තකින් තියලා උබ ඔය උඩ කියලා තියෙන ඒවා කරන්න උබෙන් පටන්ගනින්. The world is full of nice people. If you can't find one be one.
    පොඩි පැහැදිලි කරීමක් කරන්නම්. :)

    මම එලකිරි එකේ මුල්ම වතාවට මෙහෙම වැඩක් කරේ.
    සමාන්‍යෙන් මෙකෙ උන්දන්නවා ඇති,මම එහෙම වලි දාගන්න එකෙක් නෙවේ.
    මට ඩිස්ලයික් දැම්ම එකෙක්ට ඇරෙන්න ඩිස්ලයික් දැම්මෙනැ ලොවෙත්.
    මම කියනදේ පිලිගන්න කියන මතයෙ මම නැ.
    එලකිරි එක හින්දමයි මම දැනගත්තෙ , අපේ මතවලට විතරක් නෙවෙයි, සමාජේ පිලිගත් පොදුමතවලට හාත්පසින්ම වෙනස් අය ඉන්නවා කියන එක.
    ඒක එක එකගේ නිදහස.


    මට අද හිතුන ඩිස්ලයික් දාන්න , මම ඩිස්ලයික් දාගන දාගන ගිය.
    අයෙත් හිතුන එක හැරිනැනේද කියල.
    නමුත් ඩිස්ලයික් කියන්නෙ මම ඒ අදහසට (හෝ උගෙ ඒ වැඩේට ) කැමති නැ කියන එකනෙ.
    ඇත්තටම මම කැමති නැත්තන්, බොරුවට මොකටද රගපාන්නෙ.
    ඔන්න ඔහේ තිබ්බ ඒ නිසා.

    තවදුරටත් කිව්වොත්, යමෙක් බවුද්ධයෙක්නම් , මම කැමති යම්කෙනෙක් පෝයදවසේ පොඩිහෝ වෙලාවක් ආගමික කටයුත්තක නිරතවෙනවට.
    (බවුද්ධ නොවන කෙනෙක්ට මේ ඩිස්ලයික් එක වැටුනනම් මම කණගාටුව පලකරනව )
    කෙනෙක් එහෙම කරනව දැකීම , ඇසීම ඒක මගේ කැමත්ත.
    එහෙම කරන්නේ නැති එක, මගේ අකමැත්ත.
    එච්චරයි.

    නමුත් උබ ඇතුලු කීපදෙනෙක් මේ ඩිස්ලයික් එක තේරුම් අරන් තියෙන්නේ නොකමැත්ත ප්‍රකාශකිරීමකට ඔබ්බෙන් ගිහින්.
    උබ කියල තිබ්බ මතයක් දරාගන්න පුරුදුවෙයන් කියල.
    මම උබේ මතයට අකමැති කිව්ව විතරනෙ.
    මම ඩිස්ලයික් එක දැම්මට අමතරව උබගෙ මතයට බැන්නද?
    කොතනද මම ඉවසුවෙ නැත්තෙ?
    නොකමැත්ත, විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ඉවසන්නෙ නැතිකමක් වෙනවද?
    උබ කවදාහරි කාටහරි, කාගේ හෝ මතයකය විරුද්ධවීමත් ඉවසන්නෙ නැතිකමක් වෙනව නෙද?


    මම දැම්මේ ඩිස්ලයික් එකක් විතරයි.
    මම බැන්නද උබට උබෙ ක්‍රියාව කෝට් කරල? නෑනේ.
    ආගමික කටයුතු කරපිය කියල බලකරාද ?
    එහෙම බලකරල කරන්න පුලුවන් ඒවද?

    වරදවා තෙරුම් ගන්න එපා. මම ප්‍රකාශකරේ නොකමැත්ත විතරයි.
    හිත් රිදීමක් උනානම් සමාවෙන්න ඔනා


    උයා ප්‍රයෝරිටි එක දීල තියෙන්න ත්‍රෙඩ් එකේ තමන්ගේ මතයට විරුද්ධ මත වලට dislike දාගෙන යන්න නේ අද පෝය දවසේ.
    එකටද "ආමිස ප්‍රතිපත්ති" කියන්නේ ?? :rofl:
    ගොඩක් ආගම ගැන ඕනවට වඩා කතා කරන උන් ඔහොමමයි. ඊයෙත් කුණුහරප කියාගෙන මෛත්‍රී භාවනාව ගැන කතා කරපු එකෙක්ව නෑව්වා . ඌ දදා හිටපු ත්‍රෙඩ් ටිකත් නවත්තල ගියා.
    මගේ නොකමැත්ත විතරයි බන් ප්‍රකාශකරේ. :)
    කැමති නැත්තන් මම එලිපිටම ඒක කියනව
    ඒක කිව්වම මොකද බන් ඒකේ වැරැද්ද?
    මම හිතනවා, ඩිස්ලයික් දාන කෙනා පේන්නේ නැත්තන් ,ගොඩක් අහහස් වලට ගොඩක් අය ඩිස්ලයික් දානව.
    මොකටද බන් හැන්ගිහොරා වැඩ.
    මටත් හිතුන මට හිතෙනදේ ප්‍රකාශකරන්න.

    ------ Post added on Oct 21, 2021 at 1:00 AM
     
    Last edited:
    • Dislike
    Reactions: sriyasas

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    නිකන් ඉන්න ගමන් සන්නස්ගලගෙත් "බණ" දෙක තුනක් ඇහුවා (කොලඹ කතාව සීරීස් එකනම් බලනවා අනිවාර්යෙන්). සමහරක් ප්‍රසිද්ධ හාමුදුරුවරු කරනවා වගේ "රට හදන බණ, ආර්ථිකය හදන බණ, සමාජෙ හදන බණ" තමා සන්නස්ගලත් කියන්නෙ. ඒ කියන"කතා වලින්" නම් සන්නගෙයි "රට/ආර්ථිකේ හදන" හාමුදුරුවරුන්ගෙයි ඒ තරම් වෙනසක් නැ.
     
    • Like
    Reactions: Voltage