අද බයිසන් බියර් වල අමුතු රසක් එනවා. ලොකුටින් එකේ නෑ. පොඩි එකේ තමා එන්නේ
ow ban.beer wala parala quolitiya dan nah..okath gal kaalayak gahapan..sapa thamayi
මං සාමාන්යෙන් බොන්නෙ ලයන් බ්‍රෑන්ඩ් එකේ බඩු විතරයි බං, අද ගිය බාර් එකේ ලයන් තිබ්බෙ නෑ. මේ ජරාව විතරයි තිබ්බේ. මොනව කරන්නද. කොහොමත් හයිනිකන් ලංකා ලිමිටඩ් කියන එකේ බියර් ජාති ඔකොම අජපල්. මට නම් සෙට් වෙන්නෙම නෑ.බයිසන්
ඔක්කොම බාල කරල
ලගදී ආයෙම ආපු Guinness Beer ඒකත් එහෙමයි
Tiger black කෙමිකල් රහක් දැන්
carlsberg special brew බාල කරලා
wadinawa ban uthura dakuna maaru wenna,,3 weel porawal thamae oya mix 1 gahanneපිස්සු කෙලින්න එපා කලවම් කරල
ගල් කාලට බියර් එක මික්ස් කරල ගත්තම මරු. යතාර්ථයෙන් මිදිල ඉන්න පුළුවන් ටික වෙලාවකට. මාත් ඉස්සර බිව්වෙම එහෙම.wadinawa ban uthura dakuna maaru wenna,,3 weel porawal thamae oya mix 1 gahanne
උබ ඔය කියන්නේ red bull ගැන නේද, එක නම් මචන් beer එකක් නෙමි, energy drink ekakදැන් ඉස්කෝලෙ යන කෙල්ලොත් ඕවා බොනවා බං. හරකෙක් ඉන්න රතු පාට එකක්.
උඹලට ළමයි ඉන්නවානම් පරිස්සං කරගනිල්ලා.
උබ ඔය කියන්නේ red bull ගැන නේද, එක නම් මචන් beer එකක් නෙමි, energy drink ekak
Bison නම් දන්නේ නැ, කාලෙකින් බිව්වේ නැ, හුගාක් එවුන් කියනවනේ ඕක බොනවට වඩා හොදයි කස්සිපු ටිකක් කටේ හලගන්නවා කියලා
ඒක දැන් නෑ නේ. දැක්කෙම නෑ හෙන කාලෙකින්සැන්ඩො පවර් තිබ්බෙ නැද්ද
Carlsberg nan dan melo rahak ne, mara flat flavour ekak thiyenne. Lions special eka hondai dan ita wadaබයිසන්
ඔක්කොම බාල කරල
ලගදී ආයෙම ආපු Guinness Beer ඒකත් එහෙමයි
Tiger black කෙමිකල් රහක් දැන්
carlsberg special brew බාල කරලා
ඔව් පට්ට ජරාවක්. ඔලුවෙ කැක්කුමකුත් අල්ලනවා සුපිරිBison නම් දන්නේ නැ, කාලෙකින් බිව්වේ නැ, හුගාක් එවුන් කියනවනේ ඕක බොනවට වඩා හොදයි කස්සිපු ටිකක් කටේ හලගන්නවා කියලා

එහෙම එකෙක්ට මොනවත් කරන්න බැ බන් අද කාලේ. කරන්න පුළුවන් එකම දේ රෙස්පොන්සිබල් විදිහට ද්රින්ක් එකක් දාන විදිහ ළමයට කියල දෙන එක. ද්රින්ක් එකක් දැම්මම තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක , ද්රින්ක් එකක් ගන්නකොට ප්‍රමානේ දැනගනෙන ගන්න විදිහ වගේ ඒවා ඒ කාලේ ඉදන් කියල දෙන්න ඕනේ. එකෙන් තමා සොසයිටි එකක් හැදෙන්නේ.දැන් ඉස්කෝලෙ යන කෙල්ලොත් ඕවා බොනවා බං. හරකෙක් ඉන්න රතු පාට එකක්.
උඹලට ළමයි ඉන්නවානම් පරිස්සං කරගනිල්ලා.