අද බයිසන් බියර්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    බයිසන් 🤮
    ඔක්කොම බාල කරල
    ලගදී ආයෙම ආපු Guinness Beer ඒකත් එහෙමයි
    Tiger black කෙමිකල් රහක් දැන්
    carlsberg special brew බාල කරලා
    මං සාමාන්‍යෙන් බොන්නෙ ලයන් බ්‍රෑන්ඩ් එකේ බඩු විතරයි බං, අද ගිය බාර් එකේ ලයන් තිබ්බෙ නෑ. මේ ජරාව විතරයි තිබ්බේ. මොනව කරන්නද. කොහොමත් හයිනිකන් ලංකා ලිමිටඩ් කියන එකේ බියර් ජාති ඔකොම අජපල්. මට නම් සෙට් වෙන්නෙම නෑ.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Bison නම් දන්නේ නැ, කාලෙකින් බිව්වේ නැ, හුගාක් එවුන් කියනවනේ ඕක බොනවට වඩා හොදයි කස්සිපු ටිකක් කටේ හලගන්නවා කියලා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    wadinawa ban uthura dakuna maaru wenna,,3 weel porawal thamae oya mix 1 gahanne
    ගල් කාලට බියර් එක මික්ස් කරල ගත්තම මරු. යතාර්ථයෙන් මිදිල ඉන්න පුළුවන් ටික වෙලාවකට. මාත් ඉස්සර බිව්වෙම එහෙම.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් ඉස්කෝලෙ යන කෙල්ලොත් ඕවා බොනවා බං. හරකෙක් ඉන්න රතු පාට එකක්.
    උඹලට ළමයි ඉන්නවානම් පරිස්සං කරගනිල්ලා.
    උබ ඔය කියන්නේ red bull ගැන නේද, එක නම් මචන් beer එකක් නෙමි, energy drink ekak
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    උබ ඔය කියන්නේ red bull ගැන නේද, එක නම් මචන් beer එකක් නෙමි, energy drink ekak
    img.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Bison නම් දන්නේ නැ, කාලෙකින් බිව්වේ නැ, හුගාක් එවුන් කියනවනේ ඕක බොනවට වඩා හොදයි කස්සිපු ටිකක් කටේ හලගන්නවා කියලා

    ආ කසිප්පු වලට දැන් කියන්නේ Navy seal කියල පොෂ් වෙලා 🤭
     
    • Wow
    Reactions: Jasonbrody

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    බයිසන් 🤮
    ඔක්කොම බාල කරල
    ලගදී ආයෙම ආපු Guinness Beer ඒකත් එහෙමයි
    Tiger black කෙමිකල් රහක් දැන්
    carlsberg special brew බාල කරලා
    Carlsberg nan dan melo rahak ne, mara flat flavour ekak thiyenne. Lions special eka hondai dan ita wada
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Bison නම් දන්නේ නැ, කාලෙකින් බිව්වේ නැ, හුගාක් එවුන් කියනවනේ ඕක බොනවට වඩා හොදයි කස්සිපු ටිකක් කටේ හලගන්නවා කියලා
    ඔව් පට්ට ජරාවක්. ඔලුවෙ කැක්කුමකුත් අල්ලනවා සුපිරි :dull:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඉස්කෝලෙ යන කෙල්ලොත් ඕවා බොනවා බං. හරකෙක් ඉන්න රතු පාට එකක්.
    උඹලට ළමයි ඉන්නවානම් පරිස්සං කරගනිල්ලා.
    එහෙම එකෙක්ට මොනවත් කරන්න බැ බන් අද කාලේ. කරන්න පුළුවන් එකම දේ රෙස්පොන්සිබල් විදිහට ද්රින්ක් එකක් දාන විදිහ ළමයට කියල දෙන එක. ද්රින්ක් එකක් දැම්මම තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක , ද්රින්ක් එකක් ගන්නකොට ප්‍රමානේ දැනගනෙන ගන්න විදිහ වගේ ඒවා ඒ කාලේ ඉදන් කියල දෙන්න ඕනේ. එකෙන් තමා සොසයිටි එකක් හැදෙන්නේ.

    ඉස්සර උනේ මොකද සොසයිටි එක ෆ්‍රී නැති නිසා කොල්ලෝ හොරෙන් බොන්න ගත්තා. ගල් බාගේ කටේ තියන් ගහන්නේ ස්කොලේදී. උන් ලොකු වෙනකොට ගල් මදි. යනවා කසියා වලට. එකත් මදි යනවා ස්පිරිට් එකට. ඊට පස්සේ උට උවත් නැ , උගේ ෆැමිලි එකත් නැ , සමාජෙනුත් කොන් වෙනවා. ෆ්‍රී එක දීලා හරි මෙතඩ් එක කියල දුන්නම උත් හිතනවා මේක කන්ට්‍රෝල් එකක් ඇතුව යන්න ඕනේ චෝර වෙන්නේ නැතුව කියන එක. ඒ වගේම බිලා චෝර වෙන්නෙත් නැ ක්‍රමේට හුරු වෙන නිසා