Carlsberg nan dan melo rahak ne, mara flat flavour ekak thiyenne. Lions special eka hondai dan ita wada
කලින් කාස්බරග තමා බිව්වෙම පස්සේ වැඩක් නෑ සෝඩා වගේ. අන්තිම ටික තිත්තයි. පස්සේ ලයන් අරන් බැලුවා ඒක අරකට වඩා හොදයි.
ලංකාවේ විකුණන ඔක්කොම බියර් හාල් වලින්ලු බන් හදන්නේ ඒකයි ෆ්ලේවර් එක නැත්තේ.
