බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණෙෙ යන්න වෙලාව එනකන්. මාත් නැගලා වාඩිවෙලා හිටියා. ටික වෙලාවකින් කෙල්ලෙක් ඇවිත් මන් වාඩිවෙලා හිටිය සීට් එකේ වාඩි උනා. සුදුයි, කොන්ඩෙ ලාවට ක්රෙල්, ලස්සනයි. එයා හැන්ඩ්ෆ්රී ගහගෙන හිටියෙ. ටික වෙලාවකින් ෆෝන් එක ඔබ ඔබා සින්දුවක් මුමුනන්න ගත්තා. ඒක ලස්සනට කීවා එයා. මන් ෆෝන් එක අරන් මට ඒ සින්දුව ඇහුව විදියට ගූගල් සර්ච් කරා, එතකොට එයා හිනා වෙලා ඇහුවා සින්දුව ලස්සනද කියලා, මන් ඔව් කීවම එයා සින්දුවෙ නම කීවා.
"ආරාධනා" කියලා සින්දුවක්.
හෝල්ට් දෙකකින් එයා බැහැලා ගියා
"ආරාධනා" කියලා සින්දුවක්.
හෝල්ට් දෙකකින් එයා බැහැලා ගියා


