අද බස් එකේදි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණෙෙ යන්න වෙලාව එනකන්. මාත් නැගලා වාඩිවෙලා හිටියා. ටික වෙලාවකින් කෙල්ලෙක් ඇවිත් මන් වාඩිවෙලා හිටිය සීට් එකේ වාඩි උනා. සුදුයි, කොන්ඩෙ ලාවට ක්රෙල්, ලස්සනයි. එයා හැන්ඩ්ෆ්රී ගහගෙන හිටියෙ. ටික වෙලාවකින් ෆෝන් එක ඔබ ඔබා සින්දුවක් මුමුනන්න ගත්තා. ඒක ලස්සනට කීවා එයා. මන් ෆෝන් එක අරන් මට ඒ සින්දුව ඇහුව විදියට ගූගල් සර්ච් කරා, එතකොට එයා හිනා වෙලා ඇහුවා සින්දුව ලස්සනද කියලා, මන් ඔව් කීවම එයා සින්දුවෙ නම කීවා.
    "ආරාධනා" කියලා සින්දුවක්.
    හෝල්ට් දෙකකින් එයා බැහැලා ගියා ♥️
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    1441711894Ajith-Muthukumarana.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබේ ඩයරියද හුත්තෝ මේක? :baffled:

    රෙන්ඩ ගියාම උබේ බෙට්ටෙ සයිස් එකත් දාපන් අපිට අප්ඩේට් වෙන්න.:lol:
    ස්කැට් ෆෙටිෂ් නේද
    ඊයා හුත්තො

    සුදු කිව්වෙ කෙල්ලගෙ පාට කහ සුදුද? :rolleyes:
    නෑ සුදු සුදු
    මෙයාට ෆේෂියා ගෝල්ඩ් දුන්නොත් කර සුදු වෙයි
    ------ Post added on Apr 18, 2021 at 6:52 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    එතකොට එයා හිනා වෙලා ඇහුවා සින්දුව ලස්සනද කියලා, මන් ඔව් කීවම එයා සින්දුවෙ නම කීවා.
    "ආරාධනා" කියලා
    ක්ලයිමැක්ස් එක.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණෙෙ යන්න වෙලාව එනකන්. මාත් නැගලා වාඩිවෙලා හිටියා. ටික වෙලාවකින් කෙල්ලෙක් ඇවිත් මන් වාඩිවෙලා හිටිය සීට් එකේ වාඩි උනා. සුදුයි, කොන්ඩෙ ලාවට ක්රෙල්, ලස්සනයි. එයා හැන්ඩ්ෆ්රී ගහගෙන හිටියෙ. ටික වෙලාවකින් ෆෝන් එක ඔබ ඔබා සින්දුවක් මුමුනන්න ගත්තා. ඒක ලස්සනට කීවා එයා. මන් ෆෝන් එක අරන් මට ඒ සින්දුව ඇහුව විදියට ගූගල් සර්ච් කරා, එතකොට එයා හිනා වෙලා ඇහුවා සින්දුව ලස්සනද කියලා, මන් ඔව් කීවම එයා සින්දුවෙ නම කීවා.
    "ආරාධනා" කියලා සින්දුවක්.
    හෝල්ට් දෙකකින් එයා බැහැලා ගියා ♥️
    වේසියෙ උඹ අර ඇමසියා ගියාට පස්සෙ උගෙ තැනට පත් උනාද :D