අද බාර් වහලද?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අද ඔක්තෝබර් 03 වෙනිදා බාර්, වයින්ස්ටෝර්ස් වහලද?
 
ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Ow ban. Balapanko arakku tikak bonna kiyala giye. Bar vahala. Redda

    ඊයෙම බාර් එකේ උන් කිව්ව අද වහනව කියල එතකොට මොලේ ඇතුව ටිකක් වැඩිපුර ගෙනල්ල තියාගන්න ඔනෙ අවශ්‍ය වෙලාවට පාවිච්චියට..:P

    ලෝක අමද්‍යප දිනේලුනෙ අද.. :baffled:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඊයෙම බාර් එකේ උන් කිව්ව අද වහනව කියල එතකොට මොලේ ඇතුව ටිකක් වැඩිපුර ගෙනල්ල තියාගන්න ඔනෙ අවශ්‍ය වෙලාවට පාවිච්චියට..:P

    ලෝක අමද්‍යප දිනේලුනෙ අද.. :baffled:

    Ela ela. Mama me joint pollak vath hoyagena gahanawa thawa tikakin