අද බොනවා

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,207
    6,220
    113
    36
    බීපු උන් බොන්නේ නැති උන්ට බයිටක් වෙනවා :rofl:
    ගාණක් නෑ
    අද සරම අඳින නිසා තමයි පොඩ්ඩක් case එක

    දවසක් ගම්පොළ musical show එකක වැටිලා හිටියා සරම පිටින් එදා යටට අඳැල හිටියේ නෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,015
    9,631
    113
    Galaha
    ඔච්චර නහින්නෙ ඇයි බං. Pregabalin 150 MG ටැබ්ලට් දෙකයි. Ritalin 10 MG පෙති දෙකයි ගැහුවා කියන්නෙ දිව්‍යලෝකේ ගියා වගෙ. රුපියල් 500යි වියදම.
    ubata hire yanna wei owa promot karala. paduwe idapanko. :rolleyes2:
     
    • Like
    Reactions: Ldy

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,996
    684
    113
    @ Lankawe oi
    කිංගස්බරි එකේ තිබ්බ වෙඩිං එකේදි double black තිබුණා බොන්න
    එදා කන්නත් අමතක උනා බිව්වා විතරයි

    අද home coming එක
    අදත් හොඳ බඩු ඇති

    අපිට ඕවා අරගෙන බොන්න වත්කමක් නෑ නේ

    අදත් බොනවා කරටි කඩෙන්න

    cheers එහෙනම්!
    bus eke palayan...nettan policiyen allai
     
    • Sad
    Reactions: Ldy

    AnuradhaRa

    Well-known member
  • බිව්වම මොකක්ද මචං දැනෙන් ආතල් එක
    චූං එකක් දැනෙනවද?

    බියර් ටින් බිල තියෙනව. මොකුත් චූන් එකක් ආවෙ නෑනෙ
    වෙරි ගතිය එක්ක මහ මූසල ගතියක් තමා මට ආවෙ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,207
    6,220
    113
    36
    බිව්වම මොකක්ද මචං දැනෙන් ආතල් එක
    චූං එකක් දැනෙනවද?

    බියර් ටින් බිල තියෙනව. මොකුත් චූන් එකක් ආවෙ නෑනෙ
    වෙරි ගතිය එක්ක මහ මූසල ගතියක් තමා මට ආවෙ
    ow patta choon ekak
    light headed gathiyak tiyenawa
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,773
    6,459
    113
    hungry sri lanka GIF by Viber

    double black dirawaida manda.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,671
    1,996
    113
    Here and there
    නෑ බං
    ගමෙන් බාගේකට කියලා

    බොන්න විදියක් නෑ :(

    හෙට ගෙදර ගල් කාලක් ගහනවා
    තොගේ මේ ත්‍රෙඩ් එක දැකලා මට අද බොන්න හිතුනා. Vat9 එකක් ගහන ගමන් ඉන්නේ. බලහන්කො ඉතිං තෝ බීලා නෑ නේ. වස් කවියක් කියනවා තොට.
     
    • Haha
    • Sad
    Reactions: jjpala and Ldy