අද බොන්න මරු දවස බන්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    බෝතලයක් ගත්තා සිංහළු.. සඳලු තලේ ගස් හෙවනට මුවා වෙලා ගසනයි හදන්නේ.. බීෆ් ඩෙවල් එකක් ගත්තා ටවුමෙන්.. එහෙනම් චියර්ස් සිංහළු! සීතලයි...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,905
    1
    60,861
    113
    Mother Earth
    මරු බන්. වැස්ස නිසා සුපිරි. මාත් මේ කල්පනා කර කර ඉන්නවා. මොකෝ කරන්නේ කියලා. හෙට උදේ උදෙන්ම නැගිටින්නත් ඕන පොඩි ගමනක් යන්න. ගහනවා නම් දැන්ම ගහන්න ඕන. 🤔
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මාත් මේ කල්පනා කර කර ඉන්නවා. මොකෝ කරන්නේ කියලා.

    ගුලියක් දාපං 🤭
    මාත් මේ බාගයක් දිවයට තියාන ඉන්නේ. ඉතිරි බාගේ වැඩි සීනි එක්ක fresh milk දාලා හදාපු nescafe එකක දිය කරලා තියෙන්නේ. මේ බාගේ වැදීගෙන එද්දී හෙමින් හෙමින් nescafe බොනවා ටික ටික අල්ලට සීනි පොඩ්ඩක් දාගෙන අල්ල කන ගමන් 😅 උන් හිටිතැන් නෑ තව පැය දෙකක් වගේ යද්දී.... 🤣
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    බෝතලයක් ගත්තා සිංහළු.. සඳලු තලේ ගස් හෙවනට මුවා වෙලා ගසනයි හදන්නේ.. බීෆ් ඩෙවල් එකක් ගත්තා ටවුමෙන්.. එහෙනම් චියර්ස් සිංහළු! සීතලයි...
    තෝ බීලාවැඩීවෙලා සදලු තලෙන් බිමට පතබෑවෙයි :P
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,967
    113
    ගුලියක් දාපං 🤭
    මාත් මේ බාගයක් දිවයට තියාන ඉන්නේ. ඉතිරි බාගේ වැඩි සීනි එක්ක fresh milk දාලා හදාපු nescafe එකක දිය කරලා තියෙන්නේ. මේ බාගේ වැදීගෙන එද්දී හෙමින් හෙමින් nescafe බොනවා ටික ටික අල්ලට සීනි පොඩ්ඩක් දාගෙන අල්ල කන ගමන් 😅 උන් හිටිතැන් නෑ තව පැය දෙකක් වගේ යද්දී.... 🤣
    @Fiona Dabare ගුලි කාලම heart case හදාගත්ත එකෙක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,905
    1
    60,861
    113
    Mother Earth
    ගුලියක් දාපං 🤭
    මාත් මේ බාගයක් දිවයට තියාන ඉන්නේ. ඉතිරි බාගේ වැඩි සීනි එක්ක fresh milk දාලා හදාපු nescafe එකක දිය කරලා තියෙන්නේ. මේ බාගේ වැදීගෙන එද්දී හෙමින් හෙමින් nescafe බොනවා ටික ටික අල්ලට සීනි පොඩ්ඩක් දාගෙන අල්ල කන ගමන් 😅 උන් හිටිතැන් නෑ තව පැය දෙකක් වගේ යද්දී.... 🤣
    මෙහෙ හැම සිංහල බෙහෙත් කඩේකින්ම ඇහුව. උන් කියනවා ආයුර්වේද දොස්තර කෙනෙක්ගෙන් නිර්දේශයක් නැතුව දෙන්න බෑ කියලා. දෙන්නෙම නෑ බන්. 😔 තාම මම ගුලි කාලා නෑ. 🙁
     
    • Sad
    Reactions: MR.YOLO

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare ගුලි කාලම heart case හදාගත්ත එකෙක්

    ගුලි කාලා නෙමෙයි
    Generalized Anxiety Disorder

    මෙහෙ හැම සිංහල බෙහෙත් කඩේකින්ම ඇහුව. උන් කියනවා ආයුර්වේද දොස්තර කෙනෙක්ගෙන් නිර්දේශයක් නැතුව දෙන්න බෑ කියලා. දෙන්නෙම නෑ බන්. 😔 තාම මම ගුලි කාලා නෑ. 🙁

    අඩු කුලේ එකෙක් වගේ යන්න ඕනේ
    මන් පලවෙනි පාර ගියේ formal ඇදන්, ඕකමයි කිව්වේ
    ඊට පස්සේ සෙරෙප්පු දෙකක් දාන් ටී සර්ට් එකක් ගහන් ගියා කොන්ඩෙන් ඇස් දෙකේ බාගයක් වැහෙන විදිහට ඉස්සරහට දාලා, කලින් ඇවිත් නැ නේද ඇහුවා මගෙන්, මන් කිව්වා නැහැ යාලුවෙක් තියලා ආවේ කියලා, දැන්නම් කඩේ කොල්ලව දන්නවා හොදට 🤣

    කනවනම් මුලින් බාගයක් හෝ ඊට අඩුවෙන් කාලා පැය 4 ක් වත් බලපන්, ඊට වඩා කන්න එපා පලවෙනි පාර, ගන්නවනම් authentic සෙවනගල එක විතරක් ගනින්, වෙන බ්‍රැන්ඩ් සුවර් නැහැ datura තිබිලා OD වුනොත් මැරෙනවා

    රෙකමන්ඩ් කරන්නැහැ මන්නම් ගුලි, HPPD හැදෙන්න ඉතා පොඩි සම්බාවිතාවක් තියෙනවා, panic attacks/ THC induced psychosis වලට යන්න පුලුවන් OD වුනොත්

    cardiovascular ප්‍රස්න තියෙනම් මැරෙන්න පුලුවන්, 150 bpm+ යනවා peak එකේ
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    පරණ ගෙනාපු V &A බාගයක් තියනවා......... මොක්කද කරනවා කියලා තමා මමත් මේ කල්පනා කලේ...... පට්ට සීතලයි බං. චිකන් ගිසාඩ් ටිකක් ගෙනල්ලා ගම්මිරිස් වැඩිපුර දාලා බිස්ටේක් එකක් හදාගෙන.... සොසේජ් ටිකක් ෆ්‍රයි කරලා ගන්න බැලුවේ.....
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    උදේ ඉදන් එක එකා බොමු බොමු කිය කිය ඉන්නව තාම එකෙක් හරියට සෙට් උනේ නෑ. ගෙදර තනියෙන් බොන්නත් බෑ ගෑනි කේස්. :dull:
     
    • Wow
    Reactions: Candid-B