වැඩිය බොන්නේ නෑ බං ෂොට් 2-3ක් තමයි. ෆිල්ම් එකක් බලන්න යන ටයිම් එක තමා. වයිෆ් බයිට් එක හදලා දෙන්නම් කීවා.gahapalla cheers mata nam ada weda bonna ba heta bonawa
OD කිව්වේ over draft දගුලි කාලා නෙමෙයි
Generalized Anxiety Disorder
අඩු කුලේ එකෙක් වගේ යන්න ඕනේ
මන් පලවෙනි පාර ගියේ formal ඇදන්, ඕකමයි කිව්වේ
ඊට පස්සේ සෙරෙප්පු දෙකක් දාන් ටී සර්ට් එකක් ගහන් ගියා කොන්ඩෙන් ඇස් දෙකේ බාගයක් වැහෙන විදිහට ඉස්සරහට දාලා, කලින් ඇවිත් නැ නේද ඇහුවා මගෙන්, මන් කිව්වා නැහැ යාලුවෙක් තියලා ආවේ කියලා, දැන්නම් කඩේ කොල්ලව දන්නවා හොදට
කනවනම් මුලින් බාගයක් හෝ ඊට අඩුවෙන් කාලා පැය 4 ක් වත් බලපන්, ඊට වඩා කන්න එපා පලවෙනි පාර, ගන්නවනම් authentic සෙවනගල එක විතරක් ගනින්, වෙන බ්රැන්ඩ් සුවර් නැහැ datura තිබිලා OD වුනොත් මැරෙනවා
රෙකමන්ඩ් කරන්නැහැ මන්නම් ගුලි, HPPD හැදෙන්න ඉතා පොඩි සම්බාවිතාවක් තියෙනවා, panic attacks/ THC induced psychosis වලට යන්න පුලුවන් OD වුනොත්
cardiovascular ප්රස්න තියෙනම් මැරෙන්න පුලුවන්, 150 bpm+ යනවා peak එකේ
ගෑනි එක්ක බීපන්කොඋදේ ඉදන් එක එකා බොමු බොමු කිය කිය ඉන්නව තාම එකෙක් හරියට සෙට් උනේ නෑ. ගෙදර තනියෙන් බොන්නත් බෑ ගෑනි කේස්.![]()
බීෆ් කාපු කාලයක් මතක නෑ බං. හෙටම කන්න ඕනෙබෝතලයක් ගත්තා සිංහළු.. සඳලු තලේ ගස් හෙවනට මුවා වෙලා ගසනයි හදන්නේ.. බීෆ් ඩෙවල් එකක් ගත්තා ටවුමෙන්.. එහෙනම් චියර්ස් සිංහළු! සීතලයි...
අපෙ ගෙදර අය beef කන්නෙ නෑ. මම් හොරෙන් කෑවා. 🫠බීෆ් කාපු කාලයක් මතක නෑ බං. හෙටම කන්න ඕනෙ
ශෝටයි බාටයි දාලා කළු කාපිරි හඩ්ඩා වගේ ගියාම දෙනවා මටනංමෙහෙ හැම සිංහල බෙහෙත් කඩේකින්ම ඇහුව. උන් කියනවා ආයුර්වේද දොස්තර කෙනෙක්ගෙන් නිර්දේශයක් නැතුව දෙන්න බෑ කියලා. දෙන්නෙම නෑ බන්.තාම මම ගුලි කාලා නෑ.
![]()
අඩු කුලේ එකෙක් වගේ යන්න ඕනේ
දැන් තමයි පියවි සිහියට ආවේ@Fiona Dabare ගුලි කාලම heart case හදාගත්ත එකෙක්