අද බොන්න මරු දවස බන්!

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    gahapalla cheers mata nam ada weda bonna ba heta bonawa
    වැඩිය බොන්නේ නෑ බං ෂොට් 2-3ක් තමයි. ෆිල්ම් එකක් බලන්න යන ටයිම් එක තමා. වයිෆ් බයිට් එක හදලා දෙන්නම් කීවා.
     
    • Like
    Reactions: MR.YOLO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,120
    46,746
    113
    Baby Animals Flirt GIF by Justin
     
    • Love
    Reactions: MR.YOLO

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ගුලි කාලා නෙමෙයි
    Generalized Anxiety Disorder



    අඩු කුලේ එකෙක් වගේ යන්න ඕනේ
    මන් පලවෙනි පාර ගියේ formal ඇදන්, ඕකමයි කිව්වේ
    ඊට පස්සේ සෙරෙප්පු දෙකක් දාන් ටී සර්ට් එකක් ගහන් ගියා කොන්ඩෙන් ඇස් දෙකේ බාගයක් වැහෙන විදිහට ඉස්සරහට දාලා, කලින් ඇවිත් නැ නේද ඇහුවා මගෙන්, මන් කිව්වා නැහැ යාලුවෙක් තියලා ආවේ කියලා, දැන්නම් කඩේ කොල්ලව දන්නවා හොදට 🤣

    කනවනම් මුලින් බාගයක් හෝ ඊට අඩුවෙන් කාලා පැය 4 ක් වත් බලපන්, ඊට වඩා කන්න එපා පලවෙනි පාර, ගන්නවනම් authentic සෙවනගල එක විතරක් ගනින්, වෙන බ්‍රැන්ඩ් සුවර් නැහැ datura තිබිලා OD වුනොත් මැරෙනවා

    රෙකමන්ඩ් කරන්නැහැ මන්නම් ගුලි, HPPD හැදෙන්න ඉතා පොඩි සම්බාවිතාවක් තියෙනවා, panic attacks/ THC induced psychosis වලට යන්න පුලුවන් OD වුනොත්

    cardiovascular ප්‍රස්න තියෙනම් මැරෙන්න පුලුවන්, 150 bpm+ යනවා peak එකේ
    OD කිව්වේ over draft ද
     
    • Like
    Reactions: MR.YOLO

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    උදේ ඉදන් එක එකා බොමු බොමු කිය කිය ඉන්නව තාම එකෙක් හරියට සෙට් උනේ නෑ. ගෙදර තනියෙන් බොන්නත් බෑ ගෑනි කේස්. :dull:
    ගෑනි එක්ක බීපන්කො

    පලි. මම බැදලා නැහ්
     
    • Like
    Reactions: MR.YOLO

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    බෝතලයක් ගත්තා සිංහළු.. සඳලු තලේ ගස් හෙවනට මුවා වෙලා ගසනයි හදන්නේ.. බීෆ් ඩෙවල් එකක් ගත්තා ටවුමෙන්.. එහෙනම් චියර්ස් සිංහළු! සීතලයි...
    බීෆ් කාපු කාලයක් මතක නෑ බං. හෙටම කන්න ඕනෙ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මෙහෙ හැම සිංහල බෙහෙත් කඩේකින්ම ඇහුව. උන් කියනවා ආයුර්වේද දොස්තර කෙනෙක්ගෙන් නිර්දේශයක් නැතුව දෙන්න බෑ කියලා. දෙන්නෙම නෑ බන්. 😔 තාම මම ගුලි කාලා නෑ. 🙁
    ශෝටයි බාටයි දාලා කළු කාපිරි හඩ්ඩා වගේ ගියාම දෙනවා මටනං 🤭 අඩුම කුලේ එකෙක් වගේ යන්න ඕනි බම් 👇
    අඩු කුලේ එකෙක් වගේ යන්න ඕනේ

    @Fiona Dabare ගුලි කාලම heart case හදාගත්ත එකෙක්
    දැන් තමයි පියවි සිහියට ආවේ 🤭
    ------ Post added on Jan 19, 2025 at 10:09 PM