

ඒව බ්රැන්ඩි නෙමෙයි බන් ඒ නමින් තියන පරන අරක්කු. කසියට වඩා පොඩ්ඩක් හොදයි .මෙන්ඩිස් ඕල්ඩ් එකක් ගහනව සැපයි![]()
![]()
ehenam monawada ban lankawen hoyaganna puluwan honda ewa
j/w red lable original da nedda kiyala hoyanne kohomada?
තනිකරම ස්වාභාවික ඇගට හානිය අඩුම ඇල්කොහොල් වර්ග වෙන මොනාද ?![]()
![]()
ටොඩ් මෙශර් එකෙන් තමා මන් දන්න එකම විදිහ . ඉන්දියන් ඒවගෙ ඒක නෑ