අද බොමුද ?? තුන්වන නූල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බිව්වම අක්මාවට අඩුම හානිය තියන drink එක මොකද්ද?
     

    chathu4742

    Well-known member
  • කටේ තියන් ගුඩුස් ගුඩුස් ගාල දීලා අදින .. මුරුක්කු එක්ක ..සෝඩා දාල ගහන අපිට මොන ටකරං ද බන්..
    බ්‍රැන්ඩි නෙවේ ශැම්පේන් හම්බුනත් ඔය සංහදියම තමා:baffled::baffled:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒව බ්‍රැන්ඩි නෙමෙයි බන් ඒ නමින් තියන පරන අරක්කු. කසියට වඩා පොඩ්ඩක් හොදයි .මෙන්ඩිස් ඕල්ඩ් එකක් ගහනව සැපයි :lol: :lol:

    ehenam monawada ban lankawen hoyaganna puluwan honda ewa