අද මගේ උපන්දිනේ...
ජීවිතේ මොන විශේෂයක් තිබ්බත් ඉස්සෙල්ලාම බැදාගන්නේ එලකිරි එක්කනේ.. ඔන්න මගේ උපන්දින දවසත් එලකිරි යාලුවත් එක්ක බැදාගන්න ආවා..
මෙන්න උඹලට කේක් කෑල්ලක්.. එහෙනම් අද දාමු පාටියක්..
අද රැට සෙට් වෙමු යාලුවනේ..