අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අද වගේ දවසක ගිව් අවේ එකක් තියල කොල්ලොන්ට මොනා හරි බෙදහන්කො
     
    • Love
    • Like
    Reactions: Nadun26 and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Party Wow GIF by Max Amini
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,729
    14,401
    113
    Congratulations

    උඹ වෙලාවකට පිස්සු නැටුවත් කාටවත් බරක් නොවී වංචාවක් නොකර තමන්ගේ මහන්සියෙන් business එකක් ගොඩ දාගෙන ජිවත් වෙන එක අනිවා අගය කරන්න ඕනේ.

    පුළුවන් නම් ඔය ඉන්න ගමෙන් එන්න ප්ලැනක් ගහපන් ඊළඟ අවුරුද්දේ.