අද මට දුක හිතුනා බං

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අඩෝ මම උබ උනා නම් රිප්ලයි එකක් දානවා ළමය ලස්සනයි කියල. සිරාවට ලස්සන දෙයක් කියල විශ් කරනවා. එක තමයි හොදම විදිය.

    හැබැයි කින්ඩියක් දාන්න හිතුනොත් අහනව කාගේද ළමය, කවුද තාත්ත කියල.

    රික්වෙස්ට් එක ඇසෙප්ට් කරන්න එපා. ඒකිට විශ් කරල ආයිත් කන්ටැක්ට් කරන්න එපා කියහන්.

    මෙන්න මේ වැඩේ කරපන් :yes::yes:

    ඇත්ත මම ගාව තාම ඒකිගේ voice recode එකක් තියනවා. එයා කියනවා "කවම දාවත් ඔයාව දාල වෙන කෙනෙක් ගාවට යන්නෙ නැහැ" ඒත් දැන් වෙන කෙනෙක් ගාව උගේ ලේ වලට ජාතක උන ළමයෙක්. සිරාවටම බං මට මේක මගෙ හිතට ගොඩක් වැදෙනවා. පොඩි එවුන්ට මම ඉස්ස මාර විදියට ආදරේ කලේ කොටිම්ම එකිටත් වඩා බං. :(

    voice recode මකල දාපන් :angry::angry: අලුතෙන් hobby එකක් පටන් ගනින් game ගහන්ට වගේ. ජොබ් එකක් නැත්නම් ජොබ් එකක් හොයාගනින් එතකොට ඔව්වා ගැන හිතන්ට වෙලවක් නෑ. ගෙදරට වෙලා ඉන්ටනම් එපා එතකොට ඔව්වා ඔලුවට එනව වැඩි
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකර් ටී හොයා හොයා උන්නේ බොන්න එකෙක්. මචන් බොන එක ගැනු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට මන් දකින නෑ. උබට වාවන්නෙම නැත් නම් ටිකක් බිපන් නින්ද යන මට්ටමට. ඊට පස්සේ නිදාගනින්. අපි කොච්චර හිතුවත් කෙල්ල ආපහු එන නෑ බන්. අපි හිතල හිතල දුක් දීගන්නේ අපිටමයි. මොන දේ කලත් උබ උබේ හිත කාලෙත් එක්ක හදාගන්න කන් විසදුමක් නෑ. මාස ගානක් හිතින් දුක් වින්ද බන් මාත්. අදටත් මට නින්ද යන් නෑ හරියට. හැබැයි ගැනියෙක් වෙනුවෙන් බොන්න මන් ආස නෑ.



    අනිවා උබ කැමති නම් සෙට් වෙමු බන්. මන් වැඩිය බොන් නෑ. උබට තමයි බොන්න වෙන්නේ ඉතින්,

    වල් පරට්ටි මාව කාලා යකෝ මාව බෙබධ්දෙක් කලාද:( :dull::dull::angry::angry:
    මචන් ඇත්තටම බොන එක බොරු වැඩක් :cool:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ලෝකේ පලවෙනි එකා උබ ඔහොම දෙයක් උන :(

    මම කිවුවේ නැහැනෙ බං මම විතරයි කියල. මට මේක දරාගන්න අමාරු නිසයි උඹලත් එක්ක කියන්න හිතුනේ. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113

    වල් පරට්ටි මාව කාලා යකෝ මාව බෙබධ්දෙක් කලාද:( :dull::dull::angry::angry:
    මචන් ඇත්තටම බොන එක බොරු වැඩක් :cool:

    මම ඒක දන්නවා යාළුවා. එකයි ප්‍රශ්න වලට බොන්නෙ නැත්තෙ. :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    තෝ මහ පිස්සෙක්
    ඒකිත් එක්කම එකතු වෙලා තව එකෙක් හදල දිපන්

    ඒ වගේ වැඩක් කරන්න තරම් මම අදමයෙක් නෙමේ බං. :frown:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම කිවුවේ නැහැනෙ බං මම විතරයි කියල. මට මේක දරාගන්න අමාරු නිසයි උඹලත් එක්ක කියන්න හිතුනේ. :(
    සුදු අපි කොච්චර කරත් අපිට දෙයක් ලැබෙන්න තියනවනම් ලැබෙනවා (මන් කියන්නේ කෙල්ලෝ )
    එකී සතුටින් ඉන්නවනම් එහෙම ඉන්න දෙන්න
    මොකද ආදරේ කියන්නේ පරිත්‍යාගයක් :cool:
    අනික e දරු පැටියාගේ තාත්තා නැති වෙන විදිහේ වැඩ කරන්න එපා එහෙම කලොත් ඒවා සහ ගහනවා (මන් දන්නවා උබ කරන්නේ නැ )
    e සම්බන්දතා සියල්ල අතැරලා දාපන්
    වහාම ඇලර්ට් එන එක නවත්තාපන් fb එකෙන් එන :cool::cool:
    බොනවනම් :baffled::dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම ඒක දන්නවා යාළුවා. එකයි ප්‍රශ්න වලට බොන්නෙ නැත්තෙ. :yes:

    අඩෝ කටින්ද උබ ඔය කිව්වේ?
    :rolleyes::rolleyes:
    තෝ මට හැදෙන්න දෙනවද නැද්ද :angry::angry::angry:
    ඇයි යකෝ අහුවෙයන්කෝ දවසක :angry:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    උඹට තියන දුක කෙල්ලට නැති නිසාත්, කෙල්ලට මිනිහාගෙන් නොලැබෙන දෙයක් උඹගෙන් ලබා ගන්නත් ඕනෙ වෙලා වගේ පේන්නේ.කෝකටත් බැඳපු එවුන් එක්ක පරිස්සමෙන් මචන්.උඹගේ ජීවිතේ ආපහු අවුල් කරන්න යන්නේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අප්පොච්චියේ, මේ කෙල්ලෝ දෙන වදයක්.
    අමතක කරන්න හදනකොට අමතක වෙන්න දෙන්නේම නෑ.
    බහුතරයක් කොල්ලොන්ට එහෙම තම්යි කෙල්ලෝ කරන්නේ. :(
    ඕක උඹට විතරක් වෙන දෙයක් නෙවෙයි මචන්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මගේ ජිවිතේ කිසිම දවසක අවංක ආදරයක් කරලා නෑ. මම අද ඒ ගැන ගොඩක් දුක් වෙනවා..

    අවංකව ආදරේ කරපු එවුනුත් දුකේ, අපි වගේ කාලකන්නිත් දුකේ..