අද මට හරි වැඩක් උනා බං

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඕව ඉතින් වීඩියෝ කරල, අරෙහෙ මෙහෙ දාල, ත්‍රෙඩ් දාල හත් පොලේ ගාගන්නෙ නැතුව කරන්න ඕනි දේවල්. 400cc බයික් එකක් 250cc විදියට රෙජිස්ටර් කරන් පදින උඹට මේව අමුතුවෙන් කියල දෙන්න ඕනි කියල මම හිතන්නෙ නෑ. මේකෙ ගොඩාක් ඉන්නෙ හරියටම නීතියට වැඩ කරන පොලීසියටත් නීතිය උගන්නන කට්ටිය.

    Aniwaaaaaaaaa... machan.. sadde wahala paaduwe inna tiyenne..

    mamat CB400 ekak 250 reg karala aurudu dekak paddaa... silencer eka wenas karaa K1 jade silencer ekakata saddet naha paaduwe paddaa...

    anika onama police officer kenekta licen,insurance illala balanna puluwan.. dhada gahannai bari......
    :yes::yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    ලයිසන්ස්, ඉන්ශූරන්ස් ඉල්ලන්ඩ නම් බෑ මම දන්න විදිහට
    පොලිස් ඕන කෙනෙකුට අල්ලන්න පුලුවන්. නීති ක්‍රියාත්මක් කරන්නත් පුලුවන්. එයාල අල්ලල අදාල ඩිපාර්ට්මන්ට් එකට යොමු කරනව. ඔය ගැන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ ලොකු ලිපියක් තියෙනව. ලින්ක් හොයන්න බෑ. ඒකෙ ඔය ඔක්කොම ගැන කියල තියෙනව. මේ මෑත් කාලෙ අර පොලිස් අයට බෑ කියල විවිධ හේතු මත ලිපියක් වැටුන්වෙ. අන්න ඒකට උත්තර දීපු එක. ඔරිජිනල් වෙබ් සයිට් එකේම තියෙන්නෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලයිසන්ස්, ඉන්ශූරන්ස් ඉල්ලන්ඩ නම් බෑ මම දන්න විදිහට

    පොලිස් ඕන කෙනෙකුට අල්ලන්න පුලුවන්. නීති ක්‍රියාත්මක් කරන්නත් පුලුවන්. එයාල අල්ලල අදාල ඩිපාර්ට්මන්ට් එකට යොමු කරනව. ඔය ගැන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ ලොකු ලිපියක් තියෙනව. ලින්ක් හොයන්න බෑ. ඒකෙ ඔය ඔක්කොම ගැන කියල තියෙනව. මේ මෑත් කාලෙ අර පොලිස් අයට බෑ කියල විවිධ හේතු මත ලිපියක් වැටුන්වෙ. අන්න ඒකට උත්තර දීපු එක. ඔරිජිනල් වෙබ් සයිට් එකේම තියෙන්නෙ

    1. තනි පොලිසි නිලධාරියෙකුට රථයක් නැවැත්විය නොහැක. එවන් අවස්ථාවක රථය නොනවත්වා ධාවනය කල හැක.

    රථ වාහන පණතේ 162 වගන්තිය අනුව මෙය සාවධ්‍ය වේ. රියදුරෙකු පොලිස් නිලධාරියෙකු විසින් දෙන වාචික හෝ දෘෂ්‍ය උපදෙස් පිලිපදිමින් නැවැත්වීම, පසුපසට ගෙන ඒම, වේගය අඩු කිරීම, ආපසු හැරවීම, මංතීරුවක් තුල සිටීම කලයුතුයි.

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක.

    මෝටර් රථ වාහන පනතේ 135(1) වගන්තිය අනුව තණි නිලධාරියෙකුට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි අතර රියදුරු එය ලබා දීමට බැඳී සිටී

    3. ඔබෙ ජාතික හැඳිනුම්පත හැර වෙනත් ලේඛණයක් ඉල්ලා සිටිය හැක්කේ රථවාහන පොලිස් නිලධාරියෙකුට පමනි.

    මෙවන් බෙදිමක් නැති අතර නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිසි නිලධාරියෙකුට ඔබේ හැඳුනුම් පත හෝ වෙනත් ලියවිල්ලක් පරික්ෂාකල හැක. අපරාධ, රථවාහන අංශ ලෙස වෙන් කර ඇත්තේ පරිපාලනයෙහි ඇති පහසුව සඳහා පමණි.

    4. තනි පොලිස් නිලධාරියෙකුට ඔබට නඩු දැමිය නොහැක. එබැවින් සාක්ෂි සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සෑම විටම දැකිය හැක.

    මෙයද දුර්මථයක් වන අතර රථවාහන ආඥා පණතේ 162 වගන්තිය අනුව මේ ප්‍රකාශන සාවද්‍යවේ

    5. පොලිසිය සාමය රකින ආයතනයක් වන අතර සන්නද්ධ හමුදාවක් නොවේ. එබැවින් ඔවුනට ගිණි අවියක් ඔබ වෙත එල්ල කල නොහැක.

    2010 මාර්තු 28 චක්‍ර ලේඛනය අනුව නීතිය හා සාමය සුරැකීම සඳහා කොන්දේසි සහිතව ගිණි අවි භාවිතා කිරීමට පොලිස් නිලධාරීන්ට පූර්ණ අවසරය දී ඇත

    6. ඔබ මත්පැන් බී ඇති බවට පොලිස් නිලධාරියෙකු පැවසුවහොත්, බැලූන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතිය ඇත. එම නිලධාරීන් සතුව උපකරණ නොමැතිනම් ඔබට පිටත් විය හැක.

    ආඥා පණතේ විදි විධාන අනුව මත්පැන් පානය කර ඇති බවට සැක කරන රියදුරෙකු තමා බාරයට ගෙන ස්වසන පරික්ෂාවක් (balloon test) හෝ ඒ විගසම රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇත

    7. ගමන් කරන රථයක් නැවැත්විය හැක්කේ රථ වාන අංශ පොලිස් නිලධාරියෙකුට පමණි.

    මේ සාවද්‍ය වන අතර සියලුම පොලිස් නිලධාරීන්ට සමාන නීත්‍යානුකුල බලයක් ඇත.

    8. ඔබ කල වරද සහ ඊට අදාල නීති සංග්‍රහය පවසන තුරු පොලිසියට ඔබේ රියදුරු බල පත්‍රය ලබා ගන නොහැක.

    පොලිස් නිලධාරියෙකුට ඔබ වලංගු රියදුරු බලපත්‍රයක් තිබේ දැයි පරික්ෂාකිරීමට අයිතිය ඇත. ආඥා පණතේ 135 වගන්තිය අනුව, රියදුරෙකු රථය තුල හෝ තමා ලඟ රියදුරු බලපත්‍රය තබා ගැනීම අනිවාර්යවේ. පරික්ෂාවක් සඳහා විමසූ විට එය ලබා දිය යුතුවේ.

    9. ඔබේ රියදුරු බලපත්‍රය බලෙන් තබා ගැනීමකදී ප්‍රදේශ බාර පොලිස් පරික්ෂකතුමා හෝ නියොජ්‍ය පොලිස් අධිකාරිතුමාට පැමිණිලි කර එය ලබාගත් නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත හැක.

    මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම බාරයට ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

    10. අධික වේගය සඳහා දඬුවම් කරන අවස්ථාවකදී, වේග පරික්ෂා උපකරණයේ දත්ත සටහන ඉල්ලා සිටීමට අයිතියක් ඇත. තවද මෙම උපකරණ බොහොමයක් ක්‍රියා විරහිතව ඇති අතර පොලිස් නිලධාරින් අනුමානයෙන් දඩ නිකුත් කරනු ලැබේ.

    මෙයද නිරවද්‍ය නොවන අතර අපරික්ෂාකාරි ධාවනය යටතේ කටයුතු කිරීමට පොලිස් නිලධාරියාට බලය ඇත.

    http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth
     
    • Like
    Reactions: MihiCherub

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,837
    113
    tracing Geo-location.. ... ...
    පොලිසියේ ඕනිම කෙනෙක්ට ලියකිවිලි check කරන්න පුළුවන්ලු.. ඉල්ලුවොත් අනිවා දෙන්න ඕනි ලු.. සැකසහිතයි කියල උන්ට හිතුනම පුළුවන් ලු.. කොහෙදිහරි කියෙව්වා මතක නෑ.. මෙතන උබේ වරද්දකුත් තියන නිසා ගොඩින් බෙරගනින් මචන්.. නැත්නම් බයික් එක නැති වෙයි උබට..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හයියෝ බං ආසාවල් වෙනයි නීතිය වෙනයි. මාත් පැද්ද ඩබ් ආර් 400 එකක් 250 ලියාපදිංචි. පොඩි කේස් එකක් වෙලා මගෙ බයික් එක මස්සිනාගෙ පුතාට දුන්න අඩුවට. කොල්ලව මේ ලගදි ජිම් එකට ගිහින් ඉද්දි අල්ලල ට්‍රැෆික් නොවන කට්ටියක් බැලුවම උන්ට කෝල් එකක් දීල කව්රු හරි රෝසිගෙ දරුවෙක් මේ නෙම්මරේ බයික් එක 400 කියල.
    මස්සිනා පොලිසියත් එක්ක ෂේප් නිසා උන් කියල ආයෙ පාරට දාන්ඩ එපා කියල. දැං ඌ ඒක මස් කරල ඊඛේ එකේ පාට්ස් වලට දාලා.

    දැං බයික් එකේ ඩීටේල් ලාලහාමි මාමිල ලග තියෙන නිසා කොයියම් වෙලාවක හරි උඹට සිද්ද වෙයි බයික් එක භාර දෙන්ඩ. මගෙ යාලුවෙක්ගෙ 450 බයික් එකක් ඔය වගේ මුලින් අල්ලල රිලීස් කරල පස්සෙ ආයෙ අරන් ගිහින් ආර්එම්වී එක්සැමිනර් කෙනෙක්ට කියල චෙක් කරල බයික් එක රාජසන්තක කරල කූඨ ලේඛණ සැකසීමේ වරදට තාම නඩුවක් යනව.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කීයක් හරි දීලා වැඩේ ශේප් කරගනින් මචං.. උගේ ක්‍රියාකලාපයේ හටියට ඌත් ජරාවක් කන්න තමා තටමන්නේ.. නැත්තං උඹේ නොම්බර ඉල්ලන්නයි ඇවිල්ල හමබුවෙන්නයි අරකයි මේකයි කියන්නේ නෑ.. කෙළින්ම උසාවි මිසක්.. වැඩේ ශේප් කරගන්න පුළුවන් අනිවා..:yes::yes::yes::yes:
    ඔන්න දැං අනිත් උන් කියාගෙන එන්න එපා මායි උගේ බයික් එක ඉස්සුවේ කියලා.. මම පොලිසියේ නෙමෙයි වැඩ.. :lol::lol::lol::lol::lol:
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    කීයක් හරි දීලා වැඩේ ශේප් කරගනින් මචං.. උගේ ක්‍රියාකලාපයේ හටියට ඌත් ජරාවක් කන්න තමා තටමන්නේ.. නැත්තං උඹේ නොම්බර ඉල්ලන්නයි ඇවිල්ල හමබුවෙන්නයි අරකයි මේකයි කියන්නේ නෑ.. කෙළින්ම උසාවි මිසක්.. වැඩේ ශේප් කරගන්න පුළුවන් අනිවා..:yes::yes::yes::yes:
    ඔන්න දැං අනිත් උන් කියාගෙන එන්න එපා මායි උගේ බයික් එක ඉස්සුවේ කියලා.. මම පොලිසියේ නෙමෙයි වැඩ.. :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
    අනිවා මචන්. උන් උබට No එක දුන්නේ ගානක් කඩාගන්න තමයි. call 1ක් දාල බලපන්. වැඩේ ශේප් කරගන්න පුළුවන් අනිවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව ඉතින් වීඩියෝ කරල, අරෙහෙ මෙහෙ දාල, ත්‍රෙඩ් දාල හත් පොලේ ගාගන්නෙ නැතුව කරන්න ඕනි දේවල්. 400cc බයික් එකක් 250cc විදියට රෙජිස්ටර් කරන් පදින උඹට මේව අමුතුවෙන් කියල දෙන්න ඕනි කියල මම හිතන්නෙ නෑ. මේකෙ ගොඩාක් ඉන්නෙ හරියටම නීතියට වැඩ කරන පොලීසියටත් නීතිය උගන්නන කට්ටිය.
    11.gif

    සිරා කොමෙන්ට් එක පුතා.. උම්මා..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලයිසන්ස්, ඉන්ශූරන්ස් ඉල්ලන්ඩ නම් බෑ මම දන්න විදිහට

    මු කට දාන්න ගියනම් ඇටදෙකයි බයික් එකයි දෙකම නැතිවෙනවා. මෙ වගෙ දෙවල් ගොඩින් බෙරා ගන්න එකම තමා හොද :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බන් අපේ උන්ම වැරදි කරනව, අපේ උන්ම උට පොලිසියට ජරාව දීල ෂේප් වෙයන් කියල බේරෙන හැටිත් කියල දෙනව, :(
    හැබැයි හදිස්සියෙවත් ඔහොම බයික් එකකට කවුරුහරි යටවෙලා මැරිලා තිබ්බොත් එහෙම කෑ ගහනව ඇයි පොලිසිය මේවා අල්ලන්නේ නැත්තේ, අපේ රටේ නීතියක් නැති හින්ද තමයි මේ ඔක්කොම, බයික් එකේ ආපු එකා එල්ලන්න ඕනේ කියල :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    අනේ මන්ද බන් අපේ උන්ම වැරදි කරනව, අපේ උන්ම උට පොලිසියට ජරාව දීල ෂේප් වෙයන් කියල බේරෙන හැටිත් කියල දෙනව, :(
    හැබැයි හදිස්සියෙවත් ඔහොම බයික් එකකට කවුරුහරි යටවෙලා මැරිලා තිබ්බොත් එහෙම කෑ ගහනව ඇයි පොලිසිය මේවා අල්ලන්නේ නැත්තේ, අපේ රටේ නීතියක් නැති හින්ද තමයි මේ ඔක්කොම, බයික් එකේ ආපු එකා එල්ලන්න ඕනේ කියල :(
    :yes: :yes:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    ඕව ඉතින් වීඩියෝ කරල, අරෙහෙ මෙහෙ දාල, ත්‍රෙඩ් දාල හත් පොලේ ගාගන්නෙ නැතුව කරන්න ඕනි දේවල්. 400cc බයික් එකක් 250cc විදියට රෙජිස්ටර් කරන් පදින උඹට මේව අමුතුවෙන් කියල දෙන්න ඕනි කියල මම හිතන්නෙ නෑ. මේකෙ ගොඩාක් ඉන්නෙ හරියටම නීතියට වැඩ කරන පොලීසියටත් නීතිය උගන්නන කට්ටිය.

    :P:P:P:P:P:P:lol::lol::lol::D:D:rolleyes::rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොලිසියේ ඕනිම කෙනෙක්ට ලියකිවිලි check කරන්න පුළුවන්ලු.. ඉල්ලුවොත් අනිවා දෙන්න ඕනි ලු.. සැකසහිතයි කියල උන්ට හිතුනම පුළුවන් ලු.. කොහෙදිහරි කියෙව්වා මතක නෑ.. මෙතන උබේ වරද්දකුත් තියන නිසා ගොඩින් බෙරගනින් මචන්.. නැත්නම් බයික් එක නැති වෙයි උබට..

    civil pita ena ayawa police kiyala iodentify kara ganne khomada../?

    a kiwwe civil pita onama kenekta awilla kiyanna puluwanne mama police kiyala.........

    civil apu welawata me police mai kiyala confirm karaganna un laga mokak hari ID ekak wage deyak thiyenawada?.....(USA police wage....)​