ඒක තේරෙනවා බන්, මම කියන්නේ ඇයි මුන්ට බැරි බොරු නොකියා මෙච්චරයි අඩු කරන්න පුලුවන් කියන්නේ නැත්තේ?
පහුගිය ආන්ඩුවෙත්, මේ ආන්ඩුවෙත් ප්රදානම අදායම් මාර්ගෙ තමා තෙල්. ඒක හොදටම දන්නවා.![]()
නිකම් කුහක කතා කියන්න එපා නම්.. මේවා අඩු කරලා තියෙන්නේ චන්දයක් බලාගෙන නෙමයි මහින්ද වගේ. මහින්ද හැමදාම චන්දේ බාලා අඩුකරලා පස්සේ වැඩි කල. දැන් අඩුකරලා තියනවා. උබට ඔච්චර අම්බට් එක නම් වැඩි ගානට ගනින
තෙල් මිල අඩුකරපු එක ගැන හොද කියනවා නෙමයි. ලබ්බක් කියනවා. අදිවේගී මාර්ගේ හැදුවම බල්ලෝ හැප්පිලා මැරෙනවා වගේ කතා කියන්න එපා






wena mona kathada ban ?
