මම මේ මනුස්සය ගැන ආයේ වචනක් වත් කියන්නේ නෑ මලයා.....
ඕන මනුස්සයෙකුට මම චාන්ස් එකක් දෙනවා හැදෙන්න. විශේෂයෙන් මගේ බොක්කේ මිත්‍රයි මඩකලපු ටැමාලා නිසා....
හැබැයි මේකෑ හැදුනේ නෑ. මට එපාම උනේ මගේ මල්ලිට යම් උදව්වක් ඕන වෙලා (ඌත් කිරියේ එකක්) මම මුට ඒ උදව්ව ඉල්ලුවාම මූ අඩ දෙන්නං හෙට දෙන්නං කියා කියා ඉදලා පස්සේ කිරියේ අනිත් උන් මගේ මාර්ගයෙන් උගේ ෆොරෙක්ස් ක්‍රමය ඉල්ලුව කියල කියපු එක.
දෙයක් කරන්න බැරි නම් කෙලින්ම කිව්වා නම් ඉවරයි මනුස්සයෙක් විදියට බෑ කියලා.
මේ හාදයා කෙලින් එකෙක් නෙවෙයි.
මම කාලෙකට කලින් මේ හාදය ගැන කියපු දේ හරි කියලා මට හිතෙනවා.
මේ හාදයා පුස්සෙක්.
මූ ඇත්තටම ටැමිල්ද? මම හිතුවෙ නම් සිංහල කියලා. වැඩිය ඕනේ නෑ මහත්තයෝ මෙන්න මේ අද මම දාපු ත්‍රෙඩ් එකට මෙයා දාපු රිප්ලයි ටික බලන්නකෝ.
පිං කැමැත්තන් එන්න
විහාර භූමිය ඇතුලේ චෛත්‍යය ඉදිකරද්දිත් ඒකට කිව්ව කතා ටික. මු දෙමල එකෙක් නම් ඉතින් කතා කරලස් වැඩක් නෑ. මට හම්බුවෙලා තියෙනවා පණ දෙන්න ලෑස්ති දෙමල කොල්ලො. ඌ නම් කවලම් ජාන තියෙන එකෙක්ද කොහෙද දෙමළ හෝ මොන ජාතියක උනත්.
මූ මෙහෙම ආතල් එකේ ඉන්නේ කරන කරන ඔක්කොම දේ මූට මේ ටිකෙ හරියන නිසා වෙන්න ඇතිනෙ. නමුත් කෙලවීම පටන් ගත්තු දාක මූට බල්ලෙක් වගේ දුක් විදලා තමයි මැරෙන්න වෙන්නෙ. නැත්නම් මූට ලොකූ මානසික ලෙඩක් තියෙනවා.
මූට මේකේ දෙන්න පුලුවන් හොදම දඩුවම ඇමසින්ට වගේ ගණන් නොගෙන සිටීම හෙවත් බ්‍රහ්ම දණ්ඩනය විතරයි.

උබ හිතනවද මේ ඉන්නේ මූ කියලා කොහෙන් හරි උස්සපු කාගෙ හරි ෆොටෝ දාන්නේ මේ 

අනික උගේ ෆේක් තොගේ හැටියට උබව මාව විස්වාසත් නැහැ, මට උබව විස්වාසත් නැහැ!