අපේ තාත්තයි එයාලගේ අම්මයි අතර මත ගැටුමක් ගියා මචන්, එක දුර දිග ගිහින් කිව්වා මේක නවත්තමු කියලා, වැරැද්ද අපේ තාත්තගේ එක මම පිලිගන්නවා, එත් අන්තිමේදී එයාලගේ අම්මලත් විරුද්ද උන, අම්මලාට වැඩ අයියා තමයි විරුද්ද උනේ, අපි දෙන්න සැහෙන්න උත්සාහ කල, එත් දෙමව්පියෝ වැඩිහිටියෝ ඔක්කොම කිව්වේ මේක ඇත ඇරලා දාමු කියල, ඉති අපි කරපු දේවල් පලක් උනේ නැහැ,
ube tattai eyalage ammai nemeine ban badinne

ubala denna adare nam ubala denna shape nam badapan kohomahari...











අනික වැරැද්ද තියෙන්නේ උඹේ තාත්තගේ පැත්තේ නම් ඒ මිනිස්සුන්ගේ කේන්තියත් සාධාරණයි නේ!!!