අද මම ලේනෙක්ව බේරගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    උඹල දන්නවනෙ මම අපේ පූසි ගැන හොද විමසිල්ලෙන් ඉන්නෙ

    මොකද ඌ සමහර වෙලාවට බලාගෙන ඉන්නෙ සර්පයින් දිහා

    අපි අර සත්තුන්ට කන්න දෙන්නෙ ගේට්ටු කණුව උඩ, එතනට ලේන්නු ගිරව් මයිනො එනව

    මේ පූසි කොයි වෙලේත් ගේට්ටු කනව දිහා බලං ඉන්නව

    අද අඹ ගහේ ලේනෙක් කෑගහනව

    මට සැක හිතුණ ගිහින් බැලින්නං පූසි ගේට්ටු කනුව ගාව බිම විපරං කරනව
    එතන අපි ලොකු සිමෙන්ති කෑලි වගේ ඒව ලස්සනට ගොඩ ගහල බැම්මක් වගේ තියල තියෙන්නෙ
    ඒ සිමෙන්ති කෑලි ඇතුලට පූසිට යන්න බෑ

    ඌ වටේ කැරකෙනව
    අස්සෙන් ලේනෙක් කෑගහනව ඇහුණ මට

    මං කරපු වැඩේ පූසිව උස්සගෙන ගිහින් කූඩෙට දාල ලොක් කෙරුව
    උන් ඒ වෙලාවට අතින් පනින්න මාර හයියෙන් දගලන්නෙ.

    හයියෙන් අල්ලගන්න ඕනෙ. නැත්තං විදිල්ල වගේ පැනල ගිහින් ලේනව හොයනව

    ලේනව චප්ප නොවෙන්න සිමෙන්ති කැටේ අත් දෙකෙන්ම උස්සල ගත්ත
    අස්සෙ ඉන්නව බඩු කෑල්ල :lol:
    ලේන මිදුල දිගේ දුවගෙන ගිහින් අඹ ගහට නැග්ග :love:

    කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    50798a961e086.jpeg
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    පූසිව සිමෙන්ති කැට දෙක අස්සෙන් තියල තව ලොකු සිමෙන්ති කැටයක් තියපන් උඩින් ආය කූඩුවල දාන්න දෙයක් නෑ එතකොට
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබලා පුසාට බනිනවා ලේනෝ අල්ලන්න ගියාම අහිංසක සතෙක්ට වත් ඉන්න දෙන්නේ නෑ කියල.
    ඌ මියෝ අල්ලන්නේ නැතුව හිටියම ඒත් බනිනවා මේ කම්මැලි පුසා මීයෙක් වත් අල්ලන්නේ නැහැ බත් මාළු ගිල ගිල ඉන්නවා කියලා.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පවුනේ ඉතින් පූසාගේ කෑම එක උදුරාගත්ත වගේ වැඩක් නේ, අනුරාද කොත්තු කන්න ආසාවගේ ඌත් ආසා ඇති ඉඳල හිටලා ලේනෙක් මීයෙක් අල්ලන් කන්න
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබව රතු බලකායට සෙට් කරන්නද?
    රැලි කපන්න, පෝස්ටර් අලවන වගේ වැඩ තියනවා.
    කන්න බොන්න දෙනවා.
    හොද හදවත් තියන කෙල්ලෝ එහෙම ඉන්නවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "උඹල දන්නවනෙ මම අපේ පූසි ගැන හොද විමසිල්ලෙන් ඉන්නෙ
    මොකද ඌ සමහර වෙලාවට බලාගෙන ඉන්නෙ සර්පයින් දිහා"

    p0HAFEO.gif

    නිදාගන්නකොට ජොකා දාලා නිදාගනිං..
    පූසි උඹගෙ කුරුංගොයියා දැක්කොත් ප්‍රහාර එල්ල කරයි කුණකටුවෙක් කියලා...
    ලේනා කොහොම වුනත් කොස් ඇට මීයව බේරගනිං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    hodai. api nam kossa ussan ge wate raum 2,3k duwala oluwa kata assen aragannet bohoma amaruwen. duwanakota bella kadenawa lenage
    ඔව් බං ඇල්ලුවට පස්සෙ බේරගන්න අමාරුයි

    මං දැං හිතාගෙන ඉන්නෙ ඇල්ලුවොත් බේරන්නෙ නෑ කියල

    මෙ මචං අල්ලන්න කලින්නෙ

    ලේනට කිසිම දෙයක් වෙලා නෑ
    ඌ කොහොමහරි ඇතුලට රිංගල බේරිල
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    ඔව් බං ඇල්ලුවට පස්සෙ බේරගන්න අමාරුයි

    මං දැං හිතාගෙන ඉන්නෙ ඇල්ලුවොත් බේරන්නෙ නෑ කියල

    මෙ මචං අල්ලන්න කලින්නෙ

    ලේනට කිසිම දෙයක් වෙලා නෑ
    ඌ කොහොමහරි ඇතුලට රිංගල බේරිල
    na na . poosage oluwa pitipassen eyalage amma allnawa wage allala issuwama katin atha arinawa. samahara welawata beraganna puluwan. godak lenu allapu gaman shock wela marila wage innawa habai peyakin 2kin nagitinawa
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    na na . poosage oluwa pitipassen eyalage amma allnawa wage allala issuwama katin atha arinawa. samahara welawata beraganna puluwan. godak lenu allapu gaman shock wela marila wage innawa habai peyakin 2kin nagitinawa
    :)

    ඔව් ඔව් බේරගන්න පුලුවන් අවස්ථාත් තියෙනව 50/50 වගේ

    බේරගත්තට පස්සෙ එයාල ඉගිලිලා හරි ගහකට හරි යනවනං කමක් නෑ

    හොදවෙනකං බලාගන්න ගියාම තමා මට එපා වෙන්නෙ

    දවසක් මම පූසෙක්ගෙ කටින් මයිනෙක්ද මොකෙක්ද මංද බේරගත්ත

    ඌ එහෙම්ම ඉගිලිලා ගියා බං

    මාර හකු උන්ට තියෙන්නෙ ඔලුව පිටිපස්සෙන් දෙපැත්තෙන් ඇගිලි දෙක දාල නේ බං හකු දෙක ඈත් කරන්නෙ :lol: මං එහෙමයි කරන්නෙ

    දැන්නං ඕවට මහන්සි වෙන්න හිතෙන්නෙ නැ
     
    • Like
    Reactions: mayadmax and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ක්‍රියාවක් වශයෙන් බැලුවොත් හොද දෙයක්. (y)
    නමුත් . ....
    සොභාදහමේ නීතියත් එක්ක කල්පනා කෙරුවොත් පුසගේ කෑම එකට ෂොට් එක දීලා තියෙන්නේ
    ඔයාට කියන්න පුළුවන් අපි ඌට ඇති තරම් ගෙදරින් කෑම දෙනවා කියලා. නමුත් පුසා තමයි තීරණය කරන්නේ ඌ කැමති මොන කෑම කන්ඩද කියලා. :yes:
    පුසා කෙරුවේ සොභාදහමෙන් උට පවරපු කාර්‍ය. එක වැරදි නම් මේ ලෝකේ කොටි සිංහයෝ ඉන්න විදිහක් නැහැ. ඒ කියන්නේ එක්කෝ දෙවියන්වහන්සේට නැත්තම් සොභාදහමට වැරදිලා .......:-)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    උඹල දන්නවනෙ මම අපේ පූසි ගැන හොද විමසිල්ලෙන් ඉන්නෙ

    ගමේ උන් උඹලගෙ නංගිගේ පූසා ගැන විමසිල්ලෙන් ඉන්නෙ 🤭 🤭
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අවුලක් නෑ කුකුලෙක් ඌරෙක් එහෙම මරාගෙන කෑවට. ඒ වගේද ලෙන කියන්නෙ
    උඹල දන්නවනෙ මම අපේ පූසි ගැන හොද විමසිල්ලෙන් ඉන්නෙ

    මොකද ඌ සමහර වෙලාවට බලාගෙන ඉන්නෙ සර්පයින් දිහා

    අපි අර සත්තුන්ට කන්න දෙන්නෙ ගේට්ටු කණුව උඩ, එතනට ලේන්නු ගිරව් මයිනො එනව

    මේ පූසි කොයි වෙලේත් ගේට්ටු කනව දිහා බලං ඉන්නව

    අද අඹ ගහේ ලේනෙක් කෑගහනව

    මට සැක හිතුණ ගිහින් බැලින්නං පූසි ගේට්ටු කනුව ගාව බිම විපරං කරනව
    එතන අපි ලොකු සිමෙන්ති කෑලි වගේ ඒව ලස්සනට ගොඩ ගහල බැම්මක් වගේ තියල තියෙන්නෙ
    ඒ සිමෙන්ති කෑලි ඇතුලට පූසිට යන්න බෑ

    ඌ වටේ කැරකෙනව
    අස්සෙන් ලේනෙක් කෑගහනව ඇහුණ මට

    මං කරපු වැඩේ පූසිව උස්සගෙන ගිහින් කූඩෙට දාල ලොක් කෙරුව
    උන් ඒ වෙලාවට අතින් පනින්න මාර හයියෙන් දගලන්නෙ.

    හයියෙන් අල්ලගන්න ඕනෙ. නැත්තං විදිල්ල වගේ පැනල ගිහින් ලේනව හොයනව

    ලේනව චප්ප නොවෙන්න සිමෙන්ති කැටේ අත් දෙකෙන්ම උස්සල ගත්ත
    අස්සෙ ඉන්නව බඩු කෑල්ල :lol:
    ලේන මිදුල දිගේ දුවගෙන ගිහින් අඹ ගහට නැග්ග :love:

    කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූති