අද මම සතොසට ගියාම මෙහෙම කතාවක් ඇහුණ

AnuradhaRa

Well-known member
  • මිනිස්සු ටික තෙල් ටික හොරකං කරන්න අලි දම්මල කෝච්චිය පෙරලෙව්වලු

    පචයක්ද මංද

    මඩකලපු ලයින් එකේ කදු පල්ලං තියෙනවද බං, ඩ්‍රයිවර් කියල තියෙන්නෙ ඒ හරියෙ ස්පීඩ් කෙරුවෙ නැත්තං කෝච්චිය ඉස්සරහට යන්න අමාරුයි කියල
     
    • Haha
    Reactions: vito

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පාසිකුඩා ගියා ට්‍රේන් එකේ.කදු පල්ලම් නම් දන්නෙ නෑ.එපා උනා හුත්තො.අම්මට සිරි වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පාසිකුඩා ගියා ට්‍රේන් එකේ.කදු පල්ලම් නම් දන්නෙ නෑ.එපා උනා හුත්තො.අම්මට සිරි වෙනවා.

    පට්ට ස්පීඩ් නේ

    රේල් පිලි පනින තරමට ස්පිඩ් වුණොත් විතරයි ටිකක් ස්ලෝ කරන්නෙ

    මට හිතුණ දෙයක් කිව්වෙ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පට්ට ස්පීඩ් නේ

    රේල් පිලි පනින තරමට ස්පිඩ් වුණොත් විතරයි ටිකක් ස්ලෝ කරන්නෙ

    මට හිතුණ දෙයක් කිව්වෙ
    ස්පීඩ් හුත්තක් නෙමෙයි.යනව යනව ඉවරයක් නෑ.මන් ගියෙ පායන කාලෙක කාන්තාරෙ මැද්දෙන් යනව වගේ.එන හුලගත් රස්නෙයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    අලිය තෙල් හොරකම් කරන්න මිනිස්සු දාලා කෝච්චිය එව්වා වෙන්න බෑද? කෝච්චි ඩ්‍රයිවර් අලියෙක් වෙන්න බෑද?, අලියා යූඑන්පී වෙන්න බෑද?
     
    AnuradhaRa

    Well-known member
  • ස්පීඩ් හුත්තක් නෙමෙයි.යනව යනව ඉවරයක් නෑ.මන් ගියෙ පායන කාලෙක කාන්තාරෙ මැද්දෙන් යනව වගේ.එන හුලගත් රස්නෙයි
    අපි ත්‍රිකුණාමලේ ගිහින් තියෙනව කෝච්චියෙ
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    පට්ට ස්පීඩ් නේ

    රේල් පිලි පනින තරමට ස්පිඩ් වුණොත් විතරයි ටිකක් ස්ලෝ කරන්නෙ

    මට හිතුණ දෙයක් කිව්වෙ
    උබට හිතෙන හිතෙන හුත්තවල් ඇත්ත වගේ කියන්නෙ ඇයි පොන්නයො

    නංගිට දැන් කොහොමද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පට්ට ස්පීඩ් නේ

    රේල් පිලි පනින තරමට ස්පිඩ් වුණොත් විතරයි ටිකක් ස්ලෝ කරන්නෙ

    මට හිතුණ දෙයක් කිව්වෙ
    mama baluwa Katuwapitiyen pita gihin nathi uba kohomada oka danne kiyala.

    uba Basnahira palathen pita gihin thiyenawada?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    ස්පීඩ් හුත්තක් නෙමෙයි.යනව යනව ඉවරයක් නෑ.මන් ගියෙ පායන කාලෙක කාන්තාරෙ මැද්දෙන් යනව වගේ.එන හුලගත් රස්නෙයි
    ෆ්ස්ට් ක්ලාස් පලයන් පකෝ (ඒසී තියෙනව නේද? ඒකත් උඩරට විතරද?)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆ්ස්ට් ක්ලාස් පලයන් පකෝ (ඒසී තියෙනව නේද? ඒකත් උඩරට විතරද?
    ඒක දන්නෙ නෑ.කම්පනි එකෙන් ට්‍රේන් එකක් බුක් කරල එක්කන් ගියේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    ඒක දන්නෙ නෑ.කම්පනි එකෙන් ට්‍රේන් එකක් බුක් කරල එක්කන් ගියේ.
    හිඟන කම්පැනි නෙ බං, සිනමන් එකෙන් ග්‍රෑන්ඩ් කැරවන් එකක් බුක් කලා නම් විනාඩි 45න් පාසිකුඩා
     
    • Like
    Reactions: AnuradhaRa

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,994
    113
    අලි කියන්නෙ ගුපියො ගැන වෙන්න ඇති.
     
    • Dislike
    Reactions: YelaWolf

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම දවසක් Train එකේ යද්දි සෙට් එකක් කතා වුනා
    අලුතෙන් හදපු ලයින් එක පාර බහිනවා 100KMph ට යන්න හැදුවට 40kmph ට වඩා යන්න බෑ කියල
    ඔය හැප්පුන හරිය ත් ඒ line එකද කියලනම් මම දන්නෙ නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හිඟන කම්පැනි නෙ බං, සිනමන් එකෙන් ග්‍රෑන්ඩ් කැරවන් එකක් බුක් කලා නම් විනාඩි 45න් පාසිකුඩා
    මිනිස්සු 30-40 ඒවා නෙමෙයි.ට්‍රේන් එක පිරෙන්න ඉන්නව මිනිස්සු.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,234
    113
    Mother Earth
    පට්ට ස්පීඩ් නේ

    රේල් පිලි පනින තරමට ස්පිඩ් වුණොත් විතරයි ටිකක් ස්ලෝ කරන්නෙ

    මට හිතුණ දෙයක් කිව්වෙ
    GTA Sanandreas මතක් වුණා. :)
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මම දවසක් Train එකේ යද්දි සෙට් එකක් කතා වුනා
    අලුතෙන් හදපු ලයින් එක පාර බහිනවා 100KMph ට යන්න හැදුවට 40kmph ට වඩා යන්න බෑ කියල
    ඔය හැප්පුන හරිය ත් ඒ line එකද කියලනම් මම දන්නෙ නෑ
    එහෙම තමයි බන්, හදන කොට 100kmph වලට දුවන්න හදනවා කියනවා. විවෘත කරන දවසේ 50 ට දුවනවා. සතියකට පස්සේ 40 ට බහිනවා. මාසයක් ගියාට පස්සේ පරණ පුරුදු විදියටම යනවා. දෙහිවලින් පස්සේ කොටුවට එන්නේ 10kmph ට මන්ද. :ROFLMAO: