අද මාතලේ දි සිදුවුනු විදුලි අනතුර 😥😥😥

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    එතකොට මචෝ අපි හිතමු ගෙදර වහලට තඩි වයර් එකක් පතබෑ උනා කියලා.. එතකොට ඒ අසලින් ඇවිදීම අනතුරුදායකද? ඒ අවට විද්‍යුත් චුම්භකත්වය තියෙනවද මේ තියරි එකට අනුව?
    It's the volage on the ground when the line falls. It gets lower and lower with the distance from the hotspot.

    People can safely work on a 33kV line. In fact they do. But they can't touch anything else. You are quite safe at the 33kV potential. In the car you are insulated from the ground. The fallen wire takes the car and you to the high voltage state. Nothing happens TILL you ground yourself. You should stay calm, unless ther's a fire or some life threatning event is going to happen.

    Some useful info https://cornhusker-power.com/safety/step-potential/
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    එවගෙ නෙහ් ..
    කකුල ගවුන්ඩ් වෙලා තියෙන්නෙහ් වාහනේ කරන්ට් එක තියෙද්දි වාහනේ අල්ලගෙනහ් බැහැලා තියෙනවා
    වාහනෙන් බහින්න නරකයි ඔය වෙලාවට බහිනවනම් ඉස්සෙල්ලා කරන්ඩ් එක යන්නෙහ් නැති දෙයක් පොලවට දාලා තමා කකුල තියන්නහ් ඔනි
    ඔහොම වැටුනම බැහැල බලනවා කවුරු උනත්. එතකන් දන්නේ නෑ current wire එකක් තියනවද නැද්ද කියල :dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    නානලා දෙන්නෙක් නේද. අවුලක් නැතිව ඇති.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    එතකොට මචෝ අපි හිතමු ගෙදර වහලට තඩි වයර් එකක් පතබෑ උනා කියලා.. එතකොට ඒ අසලින් ඇවිදීම අනතුරුදායකද? ඒ අවට විද්‍යුත් චුම්භකත්වය තියෙනවද මේ තියරි එකට අනුව?
    විද්‍යුත් චුම්බකත්ව කතාවක් නෙවේ. වහනේකට වැටුනම tyre රබර් හින්ද ground වෙන්නේ නෑ. බහිද්දී තමා ground වෙන්නේ. එකනේ කකුල පිච්චිලා තියෙන්නේ. ගෙදරකට වැටුණු ගමන් එක්කෝ ground වෙනවා නැත්තන් මොකුත්ම වෙන්නේ නෑ. ගෙදර වාහනේ වගේ යකඩ ගොඩක් නෙවේනේ. එතකොට මේ තරන් risk එකක් නෑ :no:

    plane වලත් ඔය scene එක තියනවා. උන් ඒ හින්දා ground කරනවා plane land කරපු ගමන්. එකේනං static charge තියෙන්නේ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මගේ යාළුවෙකුත් නැති උනා බන් තවදෙන්නෙකුත් එක්ක :(:(:( ඒත් කරන්ට් වයර් එක වාහනේට කඩන් වැටිලා.. ඒ වෙලාවට එක පාරටම බහින්න නරකයි අපි පොළවට අඩිය තිබ්බොත් අපි හරහා තමයි කරන්ට් එක යන්නේ..
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    කරන්ට් එක තියෙද්දීම වාහනේ ඩ්‍රයිව් කරන් ඉස්සරහට යන්න පුලුවන්නම් අවුලක් වෙනවද... වාහනේ ගිනිගන්න පුලුවන්ද එහෙම කලොත්. 🤔
     
    • Like
    Reactions: ACHIK

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මාතලේ මහවෙල, 33000 වයර් එකක් ගහක් එකක් වැටිලා වාහනේ උඩට
    හතමුනගාල නෙවෙයිද බං,හයිරා ෆාම් එකේ ලෝරියක් කියලා ආරංචියක් ආවේ,
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    OMG..... :shocked:

    වාහනෙට ගහක් වැටිලා ගහත් එක්ක කරන්ට් වයර් වාහනෙට වැටිලා ඒ නිසාද මේ විදුලි සැර වැදිල තියෙන්නේ.. :unsure: :unsure:
    එහෙම දෙයක්නම් ඕක පරිස්සමට හරි විදිහට බැස්සනම් අවුලක් වෙන්න බෑ නේද..:rolleyes2: (දන්න අය කියන බලන්න.. මටත්දැනගන්න අහන්නේ..)
    බැහැපු එක තමා අවුල මං හිතන්නෙ. ග්රවුන්ඩ් වෙන්න ඇති ඇඟ හරහා.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ සිද්ධියෙන් මමත් අද තමයි හරියටම දැනුවත් උනේ.. ඒහ් කවුරු හරි පැහැදිලි කරනවද, වාහනෙන් සේෆ්ලි බැස්සත් ස්ටෙප්ස් තියලා යන්න එපා කියන්නේ ඇයි...? :nerd:



    TFS :love::love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    කරන්ට් එක තියෙද්දීම වාහනේ ඩ්‍රයිව් කරන් ඉස්සරහට යන්න පුලුවන්නම් අවුලක් වෙනවද... වාහනේ ගිනිගන්න පුලුවන්ද එහෙම කලොත්. 🤔
    ඔව්ව කරන්න ගිහින් බරට silencer එක බිම ගෑ උනොත් ශෝක්. ටැංකිය පුපුරලා මැරෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    මේ සිද්ධියෙන් මමත් අද තමයි හරියටම දැනුවත් උනේ.. ඒහ් කවුරු හරි පැහැදිලි කරනවද, වාහනෙන් සේෆ්ලි බැස්සත් ස්ටෙප්ස් තියලා යන්න එපා කියන්නේ ඇයි...? :nerd:



    විභව වෙනසක් ඇති කරන නිසා.
     
    • Love
    Reactions: JuZe_BaNda

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Eththatama asarana venava neda mehema unoth , me vage velavata mokakda karanna puluvan hodama de.