අද මාර දේයක් දැක්කේ

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63

    ඔබ ඔය තරම් මොඩද බන් මන් කොහොමද ඔච්චර උඩ පොන් එකෙන් පොටො ගන්නෙ. පොටො එක දැම්මෙ නෙට් එකෙන් අරගෙන මෙන්න මේ වගෙ කියලා පෙන්නන්න
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    it's not anti-feminism, it's anti equality. check the news URL I had posted. and feminism is not about equality, it's about female supremacy.

    i personally feel women are superior to men..
    women should rule the world....
    men should worship women...
    dont think im trolling.. im serious....:yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    හැබැයි මචං සුද්දිට තිබුන දිය රෙද්දක් ඇදන් නාන්න. ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑනේ නේද?
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔබ ඔය තරම් මොඩද බන් මන් කොහොමද ඔච්චර උඩ පොන් එකෙන් පොටො ගන්නෙ. පොටො එක දැම්මෙ නෙට් එකෙන් අරගෙන මෙන්න මේ වගෙ කියලා පෙන්නන්න




    Last edited by ShiningStar; Today at 04:09 PM




    tumblr_m23j0cMJ3R1qipjsvo1_r1_500.jpg

    පොටො එක දැම්මෙ නෙට් එකෙන් අරගෙන මෙන්න මේ වගෙ කියලා පෙන්නන්න


    Last edited by sihina22; Today at 04:12 PM

    :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    yeah I already know you are a cuckold man. it's hardly a surprise.

    no im not into cucold stuff... actually im not any sexual act which males are involved...
    the point was that i think women have a better ruling skills than men... :yes:
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මට පේන්නෙ ත්‍රෙඩ් එක දාපු එකානම් නානව වගේ රෙදි නැතුව

    මච්න් මම පොටො එක දැම්මෙ නෙට් එකන් අරගෙන. මෙන්න මෙ වගෙ කියලා පෙන්නන්න. ඇයි බන් ඔහොම මොඩ කතා කියන්න තට්ටු අටක් උඩ නාන ගැනියෙක් කොහොමද මම ඔහොම පොටො ගන්නෙ. ටිකක් හිතපන්

    නෙට් එකෙ සර්ච් කරපු ගමන් ආපු පොටො එකක් දැම්මෙ. පොටො එකට උඩින් මම දැම්මත් එක්ක මෙන්න මෙ වගේ කියලා. අපරදෙ පොටො දැම්ම. උබලා හිතන්නෙ ලදරු විදියටනෙ
     
    Last edited:

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ලංකාව දැන් සුද්දියෝ හෙළුවෙන් ඉන්න පාවිච්චි කරන තැනක් බවට පත් වෙලා. බලපන්කො මේ නිව්ස් එක.

    http://www.thesundayleader.lk/2017/12/17/foreign-tourists-post-nude-images-taken-in-sri-lanka/

    මෙන්න මේ instagram page එක තියෙන්නෙම ඔය වගේ ලංකාවේ ඇවිත් සුද්දියෝ හෙළුවෙන් හිටපු ඒවා පොස්ට් කරන්න.

    https://www.instagram.com/getnakedsrilanka/
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ලංකාව දැන් සුද්දියෝ හෙළුවෙන් ඉන්න පාවිච්චි කරන තැනක් බවට පත් වෙලා. බලපන්කො මේ නිව්ස් එක.

    http://www.thesundayleader.lk/2017/12/17/foreign-tourists-post-nude-images-taken-in-sri-lanka/

    මෙන්න මේ instagram page එක තියෙන්නෙම ඔය වගේ ලංකාවේ ඇවිත් සුද්දියෝ හෙළුවෙන් හිටපු ඒවා පොස්ට් කරන්න.

    https://www.instagram.com/getnakedsrilanka/

    sigiriye chithtra dakala un hithanawa athi heluwen hitiyata awlak ne kiyala :rolleyes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩේ සුපිරි බං හිතල කෙල්ලෙක්ව හෙලුවෙන් බලනවට වඩා මෙහෙම අහම්බෙන් සෙට් වෙන සීන් මාරයි. පුදුම කුනු රසක් තියෙන්නෙ