මචන් අද ටිකක් සීතල ගතියක් දැනෙනෙවද උඔලට? මම ඉන්නේ මහරගම.... වෙනදට දවල්ට ෆෑන් එක නැතුව බෑ දාඩිය බේරෙනවා. අද නිකන් කූල් ගතියක් තියෙනවා.. රෑවෙනකොට තව වැඩිවෙයි වගෙ.
නෑ බන් සිරාවට කියන්නේ අද ටිකක් climate එක වෙනස් වෙලා වගේ...හුස්ම ගන්නකොටත් කූල් හුලගක් එනවා..humidity අඩු වෙලාද දන්නේ නෑ අපේ පැත්තේ... අවුරුදු ගානකින් මේ දෙසැම්බර් වල සීතලක් ආවේ.. මට මතක 2002,2003,2004 අවුරුදුවල තමා මීට කලින් මේ විදියට ශර්ට් එකක් නැතුව ඉන්න බැරි තරම් සීතලක් ආවේ උදේට..උබට උණ මම හිතන්නේ..![]()
අපේ පැත්තටනම් දැනෙනෙවා මචන් උඔ කොලඔ කොහෙද ඉන්නේ...අපිට එහෙම නෑනේ මචන්. දැන් මම කොළඹ ඉන්නේ ....![]()
![]()
නෑ බන් සිරාවට කියන්නේ අද ටිකක් climate එක වෙනස් වෙලා වගේ...හුස්ම ගන්නකොටත් කූල් හුලගක් එනවා..humidity අඩු වෙලාද දන්නේ නෑ අපේ පැත්තේ... අවුරුදු ගානකින් මේ දෙසැම්බර් වල සීතලක් ආවේ.. මට මතක 2002,2003,2004 අවුරුදුවල තමා මීට කලින් මේ විදියට ශර්ට් එකක් නැතුව ඉන්න බැරි තරම් සීතලක් ආවේ උදේට..
Ammo matath mathakai oya seethala dawas tika. Oya dawas walamai fukoshima blast uneth. Mn hithuwe world 1 end wei kiyla oyaa siddi nisaa2011 ජනවාරි neda mata mataka widiyata 17c colombo nuweraeliye 4c badulle 5c
Eda thama lankawedi mama athdakapu lokuma seethala danune.. dawas dekak witara tibila nathuwa giya ban...
2011 ජනවාරි neda mata mataka widiyata 17c colombo nuweraeliye 4c badulle 5c
Eda thama lankawedi mama athdakapu lokuma seethala danune.. dawas dekak witara tibila nathuwa giya ban...
2010 aawa.නෑ බන් සිරාවට කියන්නේ අද ටිකක් climate එක වෙනස් වෙලා වගේ...හුස්ම ගන්නකොටත් කූල් හුලගක් එනවා..humidity අඩු වෙලාද දන්නේ නෑ අපේ පැත්තේ... අවුරුදු ගානකින් මේ දෙසැම්බර් වල සීතලක් ආවේ.. මට මතක 2002,2003,2004 අවුරුදුවල තමා මීට කලින් මේ විදියට ශර්ට් එකක් නැතුව ඉන්න බැරි තරම් සීතලක් ආවේ උදේට..
Christmas party nadda ?දැන්නං වෙනද තරං රස්නෙ නෑ වගේ
නත්තල් කාලෙනෙ