අද මාර සීතලයි

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් අද ටිකක් සීතල ගතියක් දැනෙනෙවද උඔලට? මම ඉන්නේ මහරගම.... වෙනදට දවල්ට ෆෑන් එක නැතුව බෑ දාඩිය බේරෙනවා. අද නිකන් කූල් ගතියක් තියෙනවා.. රෑවෙනකොට තව වැඩිවෙයි වගෙ.
     
    • Like
    • Wow
    Reactions: mrazeez and NRTG

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබට උණ මම හිතන්නේ.. :baffled:
    නෑ බන් සිරාවට කියන්නේ අද ටිකක් climate එක වෙනස් වෙලා වගේ...හුස්ම ගන්නකොටත් කූල් හුලගක් එනවා..humidity අඩු වෙලාද දන්නේ නෑ අපේ පැත්තේ... අවුරුදු ගානකින් මේ දෙසැම්බර් වල සීතලක් ආවේ.. මට මතක 2002,2003,2004 අවුරුදුවල තමා මීට කලින් මේ විදියට ශර්ට් එකක් නැතුව ඉන්න බැරි තරම් සීතලක් ආවේ උදේට..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑ බන් සිරාවට කියන්නේ අද ටිකක් climate එක වෙනස් වෙලා වගේ...හුස්ම ගන්නකොටත් කූල් හුලගක් එනවා..humidity අඩු වෙලාද දන්නේ නෑ අපේ පැත්තේ... අවුරුදු ගානකින් මේ දෙසැම්බර් වල සීතලක් ආවේ.. මට මතක 2002,2003,2004 අවුරුදුවල තමා මීට කලින් මේ විදියට ශර්ට් එකක් නැතුව ඉන්න බැරි තරම් සීතලක් ආවේ උදේට..

    ඇයි උඹට අමතකද 2011 පෙබරවාරි මාසෙ ආව සීතල...
     
    • Like
    Reactions: Bizzare_Art

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    භූතයො වටේ ඉන්නවනම් සීතලක් දැනෙනවා.ලංකාවේ මට එහෙම දැනිලා තියෙනවා.අනිත් එක පොඩි මෙටල් එකක් අල්ලපන්. අලුමිනියම් දොරක් වගේ.පොඩි කරන්ට් එකක් දැනවනම් උඹ ලන්නග භූතයෙක් ඉන්න ඇති
     
    • Like
    Reactions: Bizzare_Art

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    2011 ජනවාරි neda mata mataka widiyata 17c colombo nuweraeliye 4c badulle 5c
    Eda thama lankawedi mama athdakapu lokuma seethala danune.. dawas dekak witara tibila nathuwa giya ban...
    Ammo matath mathakai oya seethala dawas tika. Oya dawas walamai fukoshima blast uneth. Mn hithuwe world 1 end wei kiyla oyaa siddi nisaa
     
    • Like
    Reactions: Bizzare_Art

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63

    2010 aawa.
     
    • Like
    Reactions: Bizzare_Art