උබලා සාලයෝ හොද්ද හදන්නේ නැත්තේ කටු නිසානේ. සාලයෝ බැදලා හොදි හදපන්. අම්මා සුපිරි රහයි. බැදපු තෙල් ගනින් තෙම්පරාදු කරන්නඔව් බාන් මෙච්චර කල් 2kg ගත්තා සතියට. දැන් අර මාළු කඩේ කපලා අයින් වෙන කෑලි ගන්නේ එකාටත් 500ක් කියනවා බාන්. බල්ලෝ දෙන්නට හා පුසට හා හතර වටෙන් එන බලු හැත්තටත් දෙන්න එපැයි.